ඔවු ඔවු ... මාත් එක පාරක් ගන්න ගිහින්, ගත්තේ නෑ.... AE100 ඇංජිම තියෙන්නේ කියලා එක එකා කිවුවට ඔකේ පෙට්‍රල් ටැංකියේ හිලක් තියෙනවා කියලයි මම අහලා තියෙන්නේ. වාහනේ ලස්සන උනාට ගත්තේ නෑ ඒක නිසා ... නැත්නම් ඔය වාහනේ මිල පට්ට අඩුයි ( 10 -12K ) වගේ තිබ්බා මම බලන දවස් වල. අනික ඕකේ දොරවල් වහලා , වතුර අල්ලා බලන්න ගන්න කලින්... බාගේ දොර නේ තියෙන්නේ.... හරියටම ෆිට් නොවුනොත් වහින වෙලාවට නා ගන්න පුළුවන්.