Toyota New Cars

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අනිකුත් සමාගම් වලින් එල්ලවී ඇති තරගකාරීත්වය හමුවේ ටොයෝටා සමාගම සිය සුප්‍රසිද්ධ Prius මෝටර් රථයේ නව මාදිලි දෙකක් උතුරු ඇමරිකාවේ පැවති මෝටර් රථ ප්‍රදර්ශනයකදී හඳුන්වා දුන්බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.




    මෙම හඳුන්වාදීම කරමින් සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ගිය වසරේදී ඇමරිකානු වෙළඳපොළේ වැඩියෙන්ම අලෙවි වූයේ සිය මෝටර් රථ බවත් එම තත්ත්වය ඉදිරියේදීත් රැකගැනීමට උපරිම උත්සාහ දරන බවයි.




    මෙම නව මෝටර් රථ මාදිලි හඳුන්වාදීම සමාගමේ ඉදිරි වසර දෙකට අදාළ උපාය මාර්ගික සැලසුමේ කොටසක් බවත් සඳහන්ය.