Toyota Noah KR42 Modify

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,465
    113
    - උඩරට -
    ටොයොටා නෝහා KR42 වර්ගයේ වාහනයක් තිබේ.. (1999)
    මොඩිෆයිඩ් කර ගැනීමට අවශ්‍යය..
    ඇලෝ වීල් , Front Fog lights and more..

    රත්නපුර අවටින් ආයතනයක් නිර්දේශ කරනු මැන එලකිරි වැසියනි..
    මිල පරාසයත් සදහන් කරනු මැන..