Questions Toyota NOAH

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oka converted ekak da natham petrol ekakda? KR42 kiyanne petrol apu eke chassis number eka ewage dan sahena convert karala thiyenne diesel walata.

    oke thawa enawa justlow model ekak ewage just low eka banawa mehe eka nissa danna kenek aran gehin balanna hondata just low apu nathi 5 door ewa okoma awe GL ewage ABS air bag thiyanawa. ehema nathi ewa okoma just low apuwa.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    Mage Van eka 1998 5 door highroof GL.3CTurbo converted. Diesel ona nam original cr ganna.full overhaul ekaK Kala Aran ahema leda Dena wahanayak newe townace. Patta reliable.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    🔥🔥Noah කිය කියා පැද්දට හරියට ම දන්නව ද මේ වාහනේ ගැන කියවන්න දැනගන්න 🔥🔥

    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

    Hi යාලුවනේ 🤗මම පෝස්ට් එකක් හැදුව🤓. හැමෝටම කියවන්න මම දන්න ගොඩක් දේවල් ඇතුලත් කරල. ක්ලබ් එකේ හිටියත් නෝහා ගැන මේ හැමදේම දන්නෙ නැති අය ඇති 😏. ඒ අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
    🙄🙄🙄

    👉Original desal නම් එන්නෙ Cr41 /Cr 42 /Cr51/Cr52

    👉Original petrol නම් Kr 41 /42 /51 /52

    🔰Cr 41- 2c engine එකක් එන්නෙ. ටිකක් pickup ගතිය අඩු බවක් තියනව. ( සාපේක්ෂව ඈ ! නැත්නම් මාව කන්න හදයි මෙතන 😂🔫)

    🔰Cr42- original එන්නෙ 3c engine එක👌. ටර්බො ඔරිජිනල් ඩීසල් cr 42 වල්ට එන්නෙ නෑ.

    🔰CR 51/Kr 51 කියන්නෙ 41 එකේ ෆුල් ටයිම් 4wd මොඩල් එක.

    🔰Cr 52/ KR 52 කියන්නෙ 42 එකේ ෆුල් ටයිම් 4wd මොඩල් එක ගොඩට මඩට ඕන එහෙකට🔥.

    ✴ෆුල්ටයිම් ෆෝවීල් කිව්වට වැඩ කරන්නෙ 1st ekai 2nd ekai Rivers එකයි විතරයි. මැනුවල් වල.✴

    ♨Kr 41- petrol එන්ජිම එන්නෙ ඔරිජිනල් .1500cc 5K කාබියුලේටර් එන්ජිමක්.

    ♨Kr 42 - මේකත් ඔරිජිනල් පෙට්‍රෝල් තමා එන්නෙ 1800cc 7k EFI engine එක.

    ✴kr 41 කාබියුලේටර් එන්ජිම එන්නෙ.! 1999 න් පස්සේ ආපු 42 තමා efi තාක්ශනයෙන් ඇවිත් තියෙන්නෙ. ✴

    🎌🚀🚀🚀ඒ වගේම 2002 න් පස්සෙ ආපු සෑම මොඩලයකටම ABS break තාක්ශනයනය Air Bagඇතුලත් කරල තියනව.🚀🚀🚀🎌

    මේ kr මොඩ්ල් 2 ම ඩිසල් වලට කන්වර්ට් කරපුව තියනව. 3c turbo /3c turbo intecooler වලට කන්වර්ට් කරපුව තමා මාකට් වැඩි KR මොඩල් වල. 🚀🔥

    කන්වර්ට් කරනව කියන්නෙ එන්ජිම මාරු කරල ඩීසල් වලින් දුවන්න හදා ගන්න එක නෙවේ❗❌. හරියටම කන්වශන් එක කරනව නම් ලක්ශ 5ක් වත් යනව. එන්ජිම ,කන්ට්‍රෝල් යුනිට්,වයර් හර්නස්, මීටර් බෝඩ් , සස්පෙන්ශන් , ඩිෆරන්සල් සෙට්, ඇක්සල් බාර්, රැක් ,රේඩියේටර් ඔක්කොම නිවැරැදි ව මාරු වෙන්න ඕන💯✅. නැත්නම් ලෙඩ ගොඩයි⚠. ඕව හරියටම නොකරපුව පදින අය තමා නෝහ වලට බැන බැනා සෙරීන පදින්නෙ 🐃.!

    ලන්කාවෙ බහුලවම තියෙන්නෙ
    DX and GL

    👉DX කියන්නෙ ඩිලිවරි මොඩල් ජපානෙ
    👉GL කියන්නෙ duel purpose vehicle ඒ කියන්නෙ domestic and diliver 2tama සරිලන්න හදපුව ABS, Air bag, power shutter සමන්විතයි.

    🔰🔰මේව Liteace /Townace මාදිලි 2කින් නිශ්පාදනය වෙලා තියනව.

    🔰🔰තව Hi-roof උස් වහල/ Flat roof උස නැති වහල යන option වලින් තියනව.

    🔰🔰දොර 5 සහ 4 ලෙසද නිශ්පාදනය කරල තියනව.

    🔰🔰 තව diliver මොඩ්ල් සමහර ඒවයෙ

    Just low -පිටිපස ඇතුලෙ floorboard එක මඩ්ගාඩ් ආච් වල උඩ මට්ටමට උස්සල සහ

    semi-just low -පිටිපස ඇතුලෙ floorboard එක මඩ්ගාඩ් ආච් වල මැද මට්ටමට උස්සල

    විදියට නිශ්පාදනය කරල තියනව.stores වල platform වලට පාක් කරල බඩු පටවන්න ලේසි වෙන්න වැඩිපුර floor එකේ ඉඩ ගන්න තමා ඒම හදල තියෙන්නෙ.

    🇯🇵🚀ඔරිජිනල් නෝහ කියල කියන්නෙ පැසෙන්ජර් සදහාම නිපදවූ ඒවා ලන්කාවෙ ඉතා දුර්ලබයි. ඒව එන්නෙ ,
    👉CR 40 (DESAL 3C TURBO INTECOOLER)
    👉SR40 ( 3s Engine PETROL )
    👉CR50(Desal 3c turbo intecooler 4wd)
    👉SR50 ( 3s Engine petrol 4wd)

    මේව තමා ඔරිජිනල්
    Duel A/C,
    Full interior kit,
    Full option ,
    Edgestable rotatable seat
    Noah suspension ,
    Automatic magnetic door,
    Fit Glass ,
    Sun roof,
    Crystal Light ,
    Body kit

    සහිත අති සුකෝපබෝගී විදියට එන්නෙ.🔥

    මේවයේ බොඩිකිට් අනුව සහ තවත් සුලු වෙනස්කම් අනුව තවත් කොටස් කීපයකට බෙදෙනව. ඒවා,

    🎌Road Tourer (Townace /Liteace )
    🎌Road Tourer Limited
    🎌Field Tourer (Townace /Liteace )
    🎌American Noah
    Version 1
    Version 2
    Version 3
    🎌AERO ( European version )

    මේ කෑලි ඔක්කොම CR/KR වලට දාල හදා ගත්තම ඉතින්💯 ඔරිජිනල් ම නැතත්,
    SR40/CR40/CR50 වලට ඉතා ආසන්න කොලිටියට හදා ගන්න පුලුවන් 🔰 .(ලන්කාවෙ බහුල නෝහා)

    අමතක වෙච්ච දේවල් තිබ්බොත් ආයෙ පස්සෙ මේකට එකතු කරන්නම්. මහන්සියෙන් ලිව්ව එකට 👍 එකක් දාන්න අමතක කරන්න එපා. පෝස්ට් එක උස්සනව නම් අඩුම තරමෙ නම වත් සදහන් කරනව නම් හොදයි 🙄.

    🔰...Thejan jayaweera...🔰


    36064523_1642932162496443_6768126090578755584_n.jpg


    36087505_1642932275829765_980967725792755712_n.jpg


    35963893_1642932375829755_2240822079140134912_n.jpg


    35895337_1642933469162979_3239283391413092352_n.jpg


    36129275_1642933545829638_5038791520690372608_n.jpg


    35970256_1642933609162965_1288854642544869376_n.jpg


    35972173_1642935082496151_6397611734537863168_n.jpg


    35972113_1642935125829480_5143404438551003136_n.jpg


    35943621_1642935185829474_2999124810384015360_n.jpg


    35972321_1642935229162803_5613904971817811968_n.jpg


    36063927_1643132305809762_435977242544177152_n.jpg


    35932165_1643132399143086_6527050439542702080_n.jpg


    35924337_1643132545809738_4767332356174381056_n.jpg


    34962927_1643132592476400_2646576195168108544_n.jpg


    Kalin dala thibuna.. onna aith damma. me thread eka balapan..

    https://elakiri.com/threads/toyota-noah-cr41-cr42.1912580/
     
    • Like
    Reactions: lahiru210