Toyota Passo වාහනෙ කොහොමද .2014 වගේ එකක් කලින් කීයට වගේ ද ගියේ.දැන් ගනන් කොහොමද ?.මොඩ්ල් ගොඩක් තියේ නම් ඒවගෙ වෙනස්කම් මොනවද දන්න උන් කියපල්ලකො
Magava tiyenne 2017 ekak, cabin space wadi nisa thamai mekata giye.. Fuel normal city nam 14-16 atare thamai karanne, eeta wada karanava kiuwoth nam amu pachayak. Habai high way eke or speed 80Kmh yanavanam hamatissema 18-21 atare fuel wada.@krizta meyagen ahnna meya gaththe passo ekak mcn