Toyota passo

ravindaj

Well-known member
  • Sep 1, 2014
    3,425
    275
    83
    පැසෝ නම් නැත.
    හැබැයි ඉතින් ඩිකී දොර ලොක් වෙන්න ඕනේ නේද.
    බම්ප්
     

    sanjeewa11

    Active member
  • Dec 9, 2007
    842
    33
    28
    35
    Homagama.
    සොහොන;19945921 said:
    ඕක පොඩ් ලෙඩක් හදා ගන්න පුළුවන් අපේ පැසෝ එකෙත් ආවා

    machoo center lock ekata da auto anne ?
    meke key eken lock karanna baha piti passa athule lock button ekak wath naha ara side doors wala thiyenawa wage ?

    machan uba gawa okak thiyenawa nam thal kochchara karanwada kiyanwada

    laga 9 a/c non a/c 13 welaaa

    engine turn up ekak karanna wei neh da ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,109
    113
    revolυтιoɴαry
    machoo center lock ekata da auto anne ?
    meke key eken lock karanna baha piti passa athule lock button ekak wath naha ara side doors wala thiyenawa wage ?

    machan uba gawa okak thiyenawa nam thal kochchara karanwada kiyanwada

    laga 9 a/c non a/c 13 welaaa

    engine turn up ekak karanna wei neh da ?

    අපේ එකෙත් ඔච්චර තමයි බන් මගේ නම් නෙමේ ගෙදර වාහනේ ටියුන් අප් කරන එක නම් බොරු වැඩක් වාගේ බන් අපේ උන් ඕක අනාගත්තොත් බඩුම තමයි / විල් එලයිමන්ට් එහෙම බලන්න නැත්තම් වාහනේ හයිවේ එකේදී පොඩ්ඩක් රුවිතෙට යනවා :D
    ඔව් බන් මේ මගුලේ ලොක් එකක් නම් නැ නිකන් කැල්ලක් උඩට ඇදලා අරින්න ඕනේ මේ 2004 වර්ෂන් එකේ අනික් ඒවායේ නම් කොහොමද කියන්න දන්නේ නැ