V8 kiyanne mokadda?
ekai mekai athara venasa mokakda ?![]()

Ela gahapau tika iwara karala intercooler ekath gahamu.රිවීව් එක එල...සෑහෙන දෙයක් දැනගත්ත 120 එක ගැන... ටොයෝටා ලංකා බිල දැක්කහම නම් එපා වුනා හැබැයි..
ඉන්ටකූලර් එක ගැනත් එකක් කරමුද..?![]()

මරුටියේ එකත් බැලුවා..මේකත් බලන්න ඕනේ..
TFS!
Ela aniwaryen karamu.Allion eka gana karamu. uparima sinhala™ sedan eka![]()
Eka thama toyotalage lokuma SUV eka. V8 kiyala hamoma kiyanne eth hari nama Land Cruiser J200.
Prado eka ekema tikak podi ekak.
Eke wahane size eka, engine okkoma prado ekata wadaa tikak wadi.


ethkota sequoia eka prado ekath j200 th atharata da watenne .![]()
රිවීව් එක එල...සෑහෙන දෙයක් දැනගත්ත 120 එක ගැන... ටොයෝටා ලංකා බිල දැක්කහම නම් එපා වුනා හැබැයි..
ඉන්ටකූලර් එක ගැනත් එකක් කරමුද..?![]()
ඉන්ටකූලර් එක ගැන එකක් දෙන්නෝ 