මචන් GTRZ වැඩේනන් සුපිරියටම කරල තියෙනව..එළ..![]()
මචන් Toyota 4runner එක සමාන කරන්න පුළුවන් Toyota Fortuner එකට නේද ?
4runner එක ආවෙ නම් FJCrueser එක වෙනුවට කියලා උන් කියන්නෙ...
මචන් GTRZ වැඩේනන් සුපිරියටම කරල තියෙනව..එළ..![]()
මචන් Toyota 4runner එක සමාන කරන්න පුළුවන් Toyota Fortuner එකට නේද ?
Allion eka deepu dawase idan sinhalakama paalu wela giya
Online gahala baluwama kalu katha naki sinhalayek ta wikunala aai man deepu ekaa
11th owner![]()



Ow ow karamu 260 idan 240 dakwa.....Allion eka gana karamu. uparima sinhala™ sedan eka![]()

12k athata yana awa tinawa machan..samaharawita 6denek lease karala gaththath pothe 12k wadinawane...11th Owner ?
මොකද්ද යකෝ ඒ කාර් එක... එකොලොස් දෙනෙක් අතට ගිය ? ඇඩ් එකේ ලින්ක් එකක් දාපන් බලන්න....![]()

12k athata yana awa tinawa machan..samaharawita 6denek lease karala gaththath pothe 12k wadinawane...![]()
Oke depeththak tinawa machan..samahara welawata ganna ganna eka tika tika hadanawa ..samahara 1st owner 2nd owner awa tinawa ekekwath hadanne nethuwa pattama gahapuwa..aka ithin use karana minissu anuwa thamaiඒත් බං ඔච්චර අතෙන් අතට ගිය වාහනයක් නම් ඉතිං ගොඩක් වෙලාවට හොඳටම හැක් වෙලා තියෙන්නෙ... මොකද එකෙක්වත් හරියට ලෙඩක් හදන්නේ නෑ නේ...
Oke depeththak tinawa machan..samahara welawata ganna ganna eka tika tika hadanawa ..samahara 1st owner 2nd owner awa tinawa ekekwath hadanne nethuwa pattama gahapuwa..aka ithin use karana minissu anuwa thamai
ඔව් ඉතිං.. ඒකෙ ඇත්තකුත් තියෙනවා.. ඒත් ඉතිං ඔහොම ඒවා ගොඩක් ගන්නේ ගත්තා දුන්නා පොරවල්නේ.. හොද එකෙක්ට අහුවුනොත් හොඳයි ඉතිං... ෆස්ට් ඕනර් සෙකන්ඩ් ඕනර් සීන් එක තියෙන්නෙ වාහනේ කිසිම ලෙඩක් නැතුව දුවලා ලෙඩක් එන්න ගත්ත ගමන් හදන්නේ න්ඇතුව එහෙම්මම දීලා දානවා.. ඒකකට අහුවුනොත් ඉතිං මරාලේ තමයි..

4runner එක ආවෙ නම් FJCrueser එක වෙනුවට කියලා උන් කියන්නෙ...
ඒ වුනාට බන් FJ එක වෙනමම ප්ලැට් ෆෝම් එකක ගහපු වහනයක්නෙ

KIWD eke honda naraka okkoma kiyana balance review ekak denne. Godak aya danne nathi dewal keepyak wagema market eka ganath wisthara cover karanawa.