Toyota Prado J120 (සිංහල) Review by ElaKiri.com

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් GTRZ වැඩේනන් සුපිරියටම කරල තියෙනව..එළ..
    11.gif

    මචන් Toyota 4runner එක සමාන කරන්න පුළුවන් Toyota Fortuner එකට නේද ?

    4runner එක ආවෙ නම් FJCrueser එක වෙනුවට කියලා උන් කියන්නෙ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Allion eka deepu dawase idan sinhalakama paalu wela giya :sorry:
    Online gahala baluwama kalu katha naki sinhalayek ta wikunala aai man deepu ekaa :sorry:
    11th owner :oo:

    11th Owner ? :shocked::shocked:
    මොකද්ද යකෝ ඒ කාර් එක... එකොලොස් දෙනෙක් අතට ගිය ? ඇඩ් එකේ ලින්ක් එකක් දාපන් බලන්න.... :baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,379
    113
    11th Owner ? :shocked::shocked:
    මොකද්ද යකෝ ඒ කාර් එක... එකොලොස් දෙනෙක් අතට ගිය ? ඇඩ් එකේ ලින්ක් එකක් දාපන් බලන්න.... :baffled:
    12k athata yana awa tinawa machan..samaharawita 6denek lease karala gaththath pothe 12k wadinawane...:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    12k athata yana awa tinawa machan..samaharawita 6denek lease karala gaththath pothe 12k wadinawane...:)

    ඒත් බං ඔච්චර අතෙන් අතට ගිය වාහනයක් නම් ඉතිං ගොඩක් වෙලාවට හොඳටම හැක් වෙලා තියෙන්නෙ... මොකද එකෙක්වත් හරියට ලෙඩක් හදන්නේ නෑ නේ...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,379
    113
    ඒත් බං ඔච්චර අතෙන් අතට ගිය වාහනයක් නම් ඉතිං ගොඩක් වෙලාවට හොඳටම හැක් වෙලා තියෙන්නෙ... මොකද එකෙක්වත් හරියට ලෙඩක් හදන්නේ නෑ නේ...
    Oke depeththak tinawa machan..samahara welawata ganna ganna eka tika tika hadanawa ..samahara 1st owner 2nd owner awa tinawa ekekwath hadanne nethuwa pattama gahapuwa..aka ithin use karana minissu anuwa thamai
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Oke depeththak tinawa machan..samahara welawata ganna ganna eka tika tika hadanawa ..samahara 1st owner 2nd owner awa tinawa ekekwath hadanne nethuwa pattama gahapuwa..aka ithin use karana minissu anuwa thamai

    ඔව් ඉතිං.. ඒකෙ ඇත්තකුත් තියෙනවා.. ඒත් ඉතිං ඔහොම ඒවා ගොඩක් ගන්නේ ගත්තා දුන්නා පොරවල්නේ.. හොද එකෙක්ට අහුවුනොත් හොඳයි ඉතිං... ෆස්ට් ඕනර් සෙකන්ඩ් ඕනර් සීන් එක තියෙන්නෙ වාහනේ කිසිම ලෙඩක් නැතුව දුවලා ලෙඩක් එන්න ගත්ත ගමන් හදන්නේ න්ඇතුව එහෙම්මම දීලා දානවා.. ඒකකට අහුවුනොත් ඉතිං මරාලේ තමයි..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,379
    113
    ඔව් ඉතිං.. ඒකෙ ඇත්තකුත් තියෙනවා.. ඒත් ඉතිං ඔහොම ඒවා ගොඩක් ගන්නේ ගත්තා දුන්නා පොරවල්නේ.. හොද එකෙක්ට අහුවුනොත් හොඳයි ඉතිං... ෆස්ට් ඕනර් සෙකන්ඩ් ඕනර් සීන් එක තියෙන්නෙ වාහනේ කිසිම ලෙඩක් නැතුව දුවලා ලෙඩක් එන්න ගත්ත ගමන් හදන්නේ න්ඇතුව එහෙම්මම දීලා දානවා.. ඒකකට අහුවුනොත් ඉතිං මරාලේ තමයි..
    :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ වුනාට බන් FJ එක වෙනමම ප්ලැට් ෆෝම් එකක ගහපු වහනයක්නෙ

    ඒක තමයි.. ඒ වුනාට උන්ගෙ සයිට් එකට ගියහම තියෙන්නෙ එෆ්.ජේ එක වෙනුවට ෆෝ රනර් එක ආපු සීන් එකක්... :baffled: