Toyota Prado J120 (සිංහල) Review by ElaKiri.com

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ප්‍රාඩෝ වගේද අර ඉස්සරහට ලයිට් ගහන් එන ලේලන්ඩ් එක.... යන්තම් ප්‍රාඩෝ එක ඒකේ ගෑවුනානම් ඇති ප්‍රාඩෝ එකේ කෑලි සවලෙන් ඇහිදින්න වෙන්නේ..... :D:P

    අර ඊලගට රිවීව් කරන කුයිඩ් එකට නම් මාර ඉල්ලුමක් තියෙයි වගේ.... :rofl:

    GT අංකල්...... මොකද කියන්නේ.... කරමුද ලේලන්ඩ් ගැන රිවීව් එකක්.... :D:love:

    ආයේ FB15 / Wagon R :D ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එල... එල... ඒක මම ආසම වාහනයක්... ප්‍රාඩෝ එකට වඩා තාම මට ඒක ලස්සනයි... :yes:
    මගේ කාර් එක ගැනත් එනවා නේ ඉස්සරහට... පැසෝ එක.. :cool:

    :shocked::shocked: හෆොයි අර මරහඩ දීගෙන කතරගම ගියපු එක.... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. මේක 7 පැනලා පැට්‍රෝල් කරනවා කිව්වහම හුගක් උන් විස්වාස කරන්නේ නෑ. ඒත් මනුස්ස ආත්මයක් ලබාපු ජීවියෙක් වගේ එලවනවනම් 7න් එහා කරනවා
    2. අර පාරේ ඉන්න බාප්පලා ගැන කියපු කතාවනම් හරි. ජීවිතේට ඉරක් කැපුවත් අහක බලාගන්නවා මිසක් ලියන්නේ නෑ.
    3. මේකේ තියෙන ප්‍රාඩෝ එකනම් සුපිරියටම තියෙනවා
    4. බ්‍රෑන්ඩ් නිව් ආපු ප්‍රාඩෝ එකේ ඩෑශ්බෝර්ඩ් එක පැලෙනවවා. හරියට වැවක් වතුර නැතුව ඉරි තලනවා වගේ. 60කට වගේ ඒ කොටස ගන්න පුලුවන්
    5.පරන ඇන්ජිමෙත් වැරැද්දක් නෑ. අඩුවට ගන්න පුලුවන්. ඉස්සරනම් 2003 වගේ මැනුවල් එකක් 43ට ගන්න පුලුවන් කම තිබ්බා. දැන්නම් හිතූ හිතූ ගනන් කියන්නේ
    6. ඩීසල් ආපුවා හුගාක් බේසික්. ස්ටීරින් වීල් එකයි බ්‍රේක් ඇක්සිලේටර් ක්ලච් පැඩල් තුනයි ගියර් අඩු දෙකයි ඇරුනහම මෙලෝ ලබ්බක් නෑ
    7.මේකේ 7 සීටර් සහ 5 සීටර් දෙකම එනවා. ලංකාවෙත් තියෙනවා
    8. 4000cc එකක් නම් මම ලංකාවේ දැකලා නෑ
    9. මහ ලොකු මේන්ටෙනන්ස් කොස්ට් එකක් නෑ. ටොයොට ලංකා එකේ කැබින් ෆිල්ටරේට හුලන් ඇල්ලුවහමත් 300ක් ද කොහෙද දානවා. ඒකයි ඔය බිල ලොකු
    10. ස්පෙයාර් පාර්ට්ස් ඕනේ තරම් තියෙනවා. ඇන්ජිමක්ම උනත් හොයාගන්න අමාරු නෑ.
    11. ගන්න එකෙක්ට කියන්නේ. කිසිමම මොඩිෆිකේශන් එකක් කරන්න එපා. අඩුම තරමේ ස්ටිකරයක් වත් ගහන්න එපා. අන්න එතකොට මේ කියන සමාජ පන්තිය සහිත ප්‍රාඩෝ ඒකක් කරගන්න පුලුවන්

    ලොක්කා, වැඩේ සුපිරියටම කරලා තියෙනවා. ජයෙන් ජයම වේවා!!!
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ප්‍රාඩෝ වගේද අර ඉස්සරහට ලයිට් ගහන් එන ලේලන්ඩ් එක.... යන්තම් ප්‍රාඩෝ එක ඒකේ ගෑවුනානම් ඇති ප්‍රාඩෝ එකේ කෑලි සවලෙන් ඇහිදින්න වෙන්නේ..... :D:P

    අර ඊලගට රිවීව් කරන කුයිඩ් එකට නම් මාර ඉල්ලුමක් තියෙයි වගේ.... :rofl:

    GT අංකල්...... මොකද කියන්නේ.... කරමුද ලේලන්ඩ් ගැන රිවීව් එකක්.... :D:love:

    ආයේ FB15 / Wagon R :D;)

    කරුමෙට ඒ විඩියෝ එකටත් ලේලන්ඩ් එකක් සෙට් වෙලා..:lol:
    ලේලන්ඩ් රිවීව් එකක් ඔයා දැම්මොතින් නරකද..?:P හැබැයි අර කුයිඩ් එකේ වගේ හොඳ විතරක් දාන්න ඔට්ටු නෑ හොඳේ..:rolleyes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;20702788 said:
    naaaaaaaaaaaaaa:(

    fj crueser eka hadana eka nawaththala damma sakkili. shik...
    2006-2015 n iwarai ban fj crueser

    4runner kiyanne american model ekak. hariyata toyota sequoia wage

    මන්නන් හිතන්නේ මට වගේම උබටත් FJ Cruiser ගැනනන් හොද අද්දැකීමක් ඇති කියල... (DXB පොලිස් HQ වල එහෙම නෙමෙයි හොදේ :P:rofl:).. මේක දාන්න හොදම තැන තමයි Umm al Qaywayn, Kalba, Al Faya
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන්නන් හිතන්නේ මට වගේම උබටත් FJ Cruiser ගැනනන් හොද අද්දැකීමක් ඇති කියල... (DXB පොලිස් HQ වල එහෙම නෙමෙයි හොදේ :P:rofl:).. මේක දාන්න හොදම තැන තමයි Umm al Qaywayn, Kalba, Al Faya
    unge polisiye fj da dan thiyenne? issara thibbe xterra eka thamai thiyena tharamak.thawa KIA ekak thibba amuthu namak thiyena ekak, mathaka na. e model eka thibbeth policiyata witharai. uba dannawada xterra eka loken production nawaththuwath unge police agreement eka nisa UAE wala adatath xterra brandnew enawa. wikunanawa. one kenekta ganna puluwan. american market eke dan eka na.

    wrangler kote sapai ban mata. fj eke athule ida gaththahama hithenawa ban meka peralunoth eliyata enna bari weyi kiyala. ubata ehema danne nadda? anith seen eka ban dorawal wala ehema ara plastic walin aluminium thahaduwe ratawata hadala thiyena pannel guu 7i ban. uba al faya higin thiyenawada? pissu place eka, meka net eken gaththa poto ekak
    https://i.ytimg.com/vi/2tQTSTJ-U1I/maxresdefault.jpg

    FJ ekak padalanam thiyenawa. hugak asawen padda ekak thamai ara kalin kiwwa xterra eka. 4.0 engine ekane. FJ eka wrangler eka ekka gaththahama maintance cost adui. anika wrangler kote hiway ekenam koi wele baltiya gahaida kiyanna ba. desert ekatanam hodai..

    kohoma unath fj ekai xterra ekai wrangler ekai y61 ekai j100/j200 ekai thama thamath desert eke raja karanne
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රාඩෝ වගේද අර ඉස්සරහට ලයිට් ගහන් එන ලේලන්ඩ් එක.... යන්තම් ප්‍රාඩෝ එක ඒකේ ගෑවුනානම් ඇති ප්‍රාඩෝ එකේ කෑලි සවලෙන් ඇහිදින්න වෙන්නේ..... :D:P

    අර ඊලගට රිවීව් කරන කුයිඩ් එකට නම් මාර ඉල්ලුමක් තියෙයි වගේ.... :rofl:

    GT අංකල්...... මොකද කියන්නේ.... කරමුද ලේලන්ඩ් ගැන රිවීව් එකක්.... :D:love:

    ආයේ FB15 / Wagon R :D ;)

    රිවීව් කරන්න නෙමෙයි... ඔය ලේලන්ඩ් මරණ ලංකාවෙන් තහනම් කරන්න ඕනේ... ගේන්න ඕනේ හොඳ ජපන් හරි චයිනී හරි බස් ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;20702788 said:
    naaaaaaaaaaaaaa:(

    fj crueser eka hadana eka nawaththala damma sakkili. shik...
    2006-2015 n iwarai ban fj crueser

    4runner kiyanne american model ekak. hariyata toyota sequoia wage

    මම හිතුවේ ඒක වෙනුවට ආපු එක කියලා... FJ එකේ ලුක් එක නම් නෑ 4runner එකේ... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    කරුමෙට ඒ විඩියෝ එකටත් ලේලන්ඩ් එකක් සෙට් වෙලා..:lol:
    ලේලන්ඩ් රිවීව් එකක් ඔයා දැම්මොතින් නරකද..?:P හැබැයි අර කුයිඩ් එකේ වගේ හොඳ විතරක් දාන්න ඔට්ටු නෑ හොඳේ..:rolleyes:

    :rolleyes::rolleyes: මට මෙහෙම වීඩියෝ ගහලා දාන්න තේරුමක් නෑ..... :( :( GT මාමි කරනවා නම් බස් එකක් දෙන්නම්.... :D හොද කියන්න විතරයි ඔට්ටු .... නරක කිව්වොත් බලාගතහැකි......!! :growl::growl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rolleyes::rolleyes: මට මෙහෙම වීඩියෝ ගහලා දාන්න තේරුමක් නෑ..... :(:( GT මාමි කරනවා නම් බස් එකක් දෙන්නම්.... :D හොද කියන්න විතරයි ඔට්ටු .... නරක කිව්වොත් බලාගතහැකි......!! :growl::growl:

    ඕකනේ ඉතින්..
    පටන් ගන්නෙම තර්ජනය කරලානේ..:sorry:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes::rolleyes: මට මෙහෙම වීඩියෝ ගහලා දාන්න තේරුමක් නෑ..... :( :( GT මාමි කරනවා නම් බස් එකක් දෙන්නම්.... :D හොද කියන්න විතරයි ඔට්ටු .... නරක කිව්වොත් බලාගතහැකි......!! :growl::growl:

    ත්‍රෙඩ් එක වන කරන්නෙ නැතුව පලයන් බං යන්න... :growl::growl: