


එල... එල... ඒක මම ආසම වාහනයක්... ප්රාඩෝ එකට වඩා තාම මට ඒක ලස්සනයි...
මගේ කාර් එක ගැනත් එනවා නේ ඉස්සරහට... පැසෝ එක..![]()

හෆොයි අර මරහඩ දීගෙන කතරගම ගියපු එක.... 
4runner එක ආවෙ නම් FJCrueser එක වෙනුවට කියලා උන් කියන්නෙ...

ප්රාඩෝ වගේද අර ඉස්සරහට ලයිට් ගහන් එන ලේලන්ඩ් එක.... යන්තම් ප්රාඩෝ එක ඒකේ ගෑවුනානම් ඇති ප්රාඩෝ එකේ කෑලි සවලෙන් ඇහිදින්න වෙන්නේ.....
අර ඊලගට රිවීව් කරන කුයිඩ් එකට නම් මාර ඉල්ලුමක් තියෙයි වගේ....
GT අංකල්...... මොකද කියන්නේ.... කරමුද ලේලන්ඩ් ගැන රිවීව් එකක්....
ආයේ FB15 / Wagon R![]()

හැබැයි අර කුයිඩ් එකේ වගේ හොඳ විතරක් දාන්න ඔට්ටු නෑ හොඳේ..
රත්තරං;20702788 said:naaaaaaaaaaaaaa
fj crueser eka hadana eka nawaththala damma sakkili. shik...
2006-2015 n iwarai ban fj crueser
4runner kiyanne american model ekak. hariyata toyota sequoia wage

).. මේක දාන්න හොදම තැන තමයි Umm al Qaywayn, Kalba, Al Faya unge polisiye fj da dan thiyenne? issara thibbe xterra eka thamai thiyena tharamak.thawa KIA ekak thibba amuthu namak thiyena ekak, mathaka na. e model eka thibbeth policiyata witharai. uba dannawada xterra eka loken production nawaththuwath unge police agreement eka nisa UAE wala adatath xterra brandnew enawa. wikunanawa. one kenekta ganna puluwan. american market eke dan eka na.මන්නන් හිතන්නේ මට වගේම උබටත් FJ Cruiser ගැනනන් හොද අද්දැකීමක් ඇති කියල... (DXB පොලිස් HQ වල එහෙම නෙමෙයි හොදේ).. මේක දාන්න හොදම තැන තමයි Umm al Qaywayn, Kalba, Al Faya
ප්රාඩෝ වගේද අර ඉස්සරහට ලයිට් ගහන් එන ලේලන්ඩ් එක.... යන්තම් ප්රාඩෝ එක ඒකේ ගෑවුනානම් ඇති ප්රාඩෝ එකේ කෑලි සවලෙන් ඇහිදින්න වෙන්නේ.....![]()
අර ඊලගට රිවීව් කරන කුයිඩ් එකට නම් මාර ඉල්ලුමක් තියෙයි වගේ....![]()
GT අංකල්...... මොකද කියන්නේ.... කරමුද ලේලන්ඩ් ගැන රිවීව් එකක්....![]()
ආයේ FB15 / Wagon R![]()
![]()
හෆොයි අර මරහඩ දීගෙන කතරගම ගියපු එක....
![]()

රත්තරං;20702788 said:naaaaaaaaaaaaaa
fj crueser eka hadana eka nawaththala damma sakkili. shik...
2006-2015 n iwarai ban fj crueser
4runner kiyanne american model ekak. hariyata toyota sequoia wage

කරුමෙට ඒ විඩියෝ එකටත් ලේලන්ඩ් එකක් සෙට් වෙලා..
ලේලන්ඩ් රිවීව් එකක් ඔයා දැම්මොතින් නරකද..?හැබැයි අර කුයිඩ් එකේ වගේ හොඳ විතරක් දාන්න ඔට්ටු නෑ හොඳේ..

මට මෙහෙම වීඩියෝ ගහලා දාන්න තේරුමක් නෑ.....
GT මාමි කරනවා නම් බස් එකක් දෙන්නම්....
හොද කියන්න විතරයි ඔට්ටු .... නරක කිව්වොත් බලාගතහැකි......!! 

මට මෙහෙම වීඩියෝ ගහලා දාන්න තේරුමක් නෑ.....
GT මාමි කරනවා නම් බස් එකක් දෙන්නම්....
හොද කියන්න විතරයි ඔට්ටු .... නරක කිව්වොත් බලාගතහැකි......!!
![]()

මට මෙහෙම වීඩියෝ ගහලා දාන්න තේරුමක් නෑ.....
![]()
GT මාමි කරනවා නම් බස් එකක් දෙන්නම්....
හොද කියන්න විතරයි ඔට්ටු .... නරක කිව්වොත් බලාගතහැකි......!!
![]()

