මේ දිනවල වෙළදපලේ Toyota Premio Hybrid තාක්ෂණය සහිත බව පවසමින් පාරිබෝගිකයන් අකර්ශයන කරගැනීමක් . ලංකාවට වැඩි වශයෙන් පැමිණෙන්නේ එන්ජින් ධාරිතාවය 1500 Premio මෝටර් රථය.
නමුත් එන්ජින් ධාරිතාවය 1800 සහ 2000 පවතී ටොයෝටා ප්රිමියෝ මෝටර් රථ සදහා යොදාගන්න (バルブ マチック) Valmatic තාක්ෂණය සහිත බව හුවා දැක්වීමට එම වාහන (එන්ජින් ධාරිතාවය 1800 සහ 2000) වලට පමණක් අලවනු ලබන Badge සහිතව 1500CC කාණ්ඩයේ වාහන වෙළදපලේ දක්නට ඇත. එන්ජින් ධාරිතාවය 1800 සහ 2000 වන වාහන එන්ජින් දරිතාවය වැඩි නිසා පෙට්රෝල් අධික දහනය වලක්වා ගැනීම සදහා බවිතා කරන තාක්ෂණ ක්‍රමයකි.
වටහාගත යුත්තේ මේ දක්වා Toyota Premio මෝටර් රථ හ්ය්බ්රිඩ් තාක්ෂණයෙන් එළිදක්වා නොමතිබවත්ය.