රත්තරං;18940152 said:මොකක්ද මචන් පරන ප්රියස් එකක්ද?
දැන් ෆස්ට් ජෙනරේශන් සෙකන්ඩ් ජෙනරේශන් ගන්නේ බෝතල් පත්තර කාරයෝ විතරයි මචන්.. හැබැයි ඒවා ගත්ත උන් ලොකූ සේවයක් කලේ මනුස්ස ජාතියට. තාම දියුනුවෙමින් පවතින හයිබ්රිඩ් කාර් ලක්ශ ගනන් දීලා අරන් පරීක්ශනාගාර මීයෝ වෙච්ච එක![]()
ඔව් මචන් 2 ජෙනියක්, ඒහ මදිවට ආයෙමත් අලුත් වාහනත් ගණන් ගියා.



