Toyota Prius 2016

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Prius එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක චොර.අපේ ගේ ගාව එකෙක් අරගෙන 2009 එකක් විකුණගන්ඩ බැරුව අඬ අඬ ඉන්නව.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Prius එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක චොර.අපේ ගේ ගාව එකෙක් අරගෙන 2009 එකක් විකුණගන්ඩ බැරුව අඬ අඬ ඉන්නව.

    ow ban kohomath hybrid wala 2 nd hand market eka adui nea :dull::dull:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මේකේ මහා චෝර මූණක් තියෙන්නේ. පස්ස නම් නිකන් OUTLANDER එක වගේ. ඒ වුනාට OPTION ටික නම් පට්ට.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18896084 said:

    උබේ EMAIL එක PM කරපන්. නැත්නම් INBOX මගුල CLEAR කරපන්. උබේ CAR එකේ විස්තර දාන්න බේරුව ඉන්නේ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ow ban kohomath hybrid wala 2 nd hand market eka adui nea :dull::dull:

    අඩුයි කියන්නේ බන් ගෙඩි පිටින් ලොස්.මම හිතන්නේ ලීසිං වලට වාහනේට වඩා ලක්ෂ 5ක් ද 6කුත් ගෙවලා .දැන් විකුණන්ඩ බෑ.ඊට හපන් වාහනේ සෙන්සර්ස් අවුල්.එකම එකෙක් කතා කරල ඉල්ලල 23 කට.එහෙන් පිටින්ම එතන ගත්තු ගානෙන් 12 ක් අඩුවට ඉල්ලල තියෙන්නේ.ලීසින් පාඩුවත් සෙට් වුනාම 17-18 ට විතර සොරි.කොම්:baffled:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    අඩුයි කියන්නේ බන් ගෙඩි පිටින් ලොස්.මම හිතන්නේ ලීසිං වලට වාහනේට වඩා ලක්ෂ 5ක් ද 6කුත් ගෙවලා .දැන් විකුණන්ඩ බෑ.ඊට හපන් වාහනේ සෙන්සර්ස් අවුල්.එකම එකෙක් කතා කරල ඉල්ලල 23 කට.එහෙන් පිටින්ම එතන ගත්තු ගානෙන් 12 ක් අඩුවට ඉල්ලල තියෙන්නේ.ලීසින් පාඩුවත් සෙට් වුනාම 17-18 ට විතර සොරි.කොම්:baffled:

    ane paw...

    mona prius ekada eka.. ara dan tiyena ekata wada parana ekada?

    prius kohomath hugak duwanne taxis ne... hebei harima comfortable.

    mama hithanne meka parana eka denata tiyena eke.. mama hithane nehe 23kata labei kiala.. aduma tharamin 30k wath wenawa.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ane paw...

    mona prius ekada eka.. ara dan tiyena ekata wada parana ekada?

    prius kohomath hugak duwanne taxis ne... hebei harima comfortable.

    mama hithanne meka parana eka denata tiyena eke.. mama hithane nehe 23kata labei kiala.. aduma tharamin 30k wath wenawa.

    30 කට කවුද යකෝ ඕව ගන්නේ?30 කට ෆිට් එකක් හරි ඇක්වා එකක් ගන්නවනේ:rofl:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    may mona huyannakda oi :oo:
    worlds top 4 ugliest cars gahala balapan
    ethana thiyena ewa hodai yako

    Toyota unta pissuda ekko mole amaruwda ban

    Balapanko Mazda,Nissan designs ehema..