Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
13 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Prius Recall
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගැන තව සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තියනවා දැක්ක. කමක් නෑ. මම තව විස්තර ටිකකුත් එක්කම මේ ගැන කියන්නම්.

මිලියන 1.9 ක ටොයෝටා ප්‍රියස් වර්ගයේ වාහන (2010-2014 මොඩල්) ටොයෝට සමගම විසින් නැවත ඇනවුම් කරලා තියනවා. හේතුව විදියට ඔවුන් කියන්නේ එම වාහනයේ මෘදුකාංග ප්‍රශ්නයක් නිසා හයිබ්‍රිඩ් පද්දතිය පෙර දැනුම් දීමක් නැතුව විසන්ධි වෙලා යන එක වලක්වන්න නව මෘදුකාංගයක් ස්ථාපිත කරන්න කියලයි. මේ විදියට වෙන්නේ පද්දතියේ සමහර ට්‍රාන්සිස්ටර් වල ඇතිවන අධික උෂ්ණත්වය නිසා බව තමයි සමගම පවසන්නේ.

ඒ විතරක් නෙවෙයි, RAV4(2012-) , Lexus RX 350 (2012,2013) යන මාදිලිත් නැවත කඳවල තියනවා. ඒවාට හේතුව විදියට දක්වන්නේ වාහනේ මෘදුකාංග දෝෂයක් නිසා වාහනයේ ABS, Stability control වැනි බ්රේක් පද්දතිය සමග සම්බන්ද පද්දති හිටිහැටියේම ක්‍රියා විරහිත වීමක්.

ටොයෝට සමගම මිට කලිනුත් මේ වගේ නැවත කැඳවීම් කරා. රියදුරු ගේ පාලනය නොමැතිව ඉබේ වාහන accelerate වෙන එක (un-intended accelerations) මෙයට එක් උදාහරණයක්. එයට හේතුවත් වාහනයේ පරිඝනක පද්දතියේ දෝෂයක්. (අද එන හැම වාහනෙම වගේ drive by wire විදියට තියන්නේ. කොච්චර බලයක් එන්ජිමට දෙන්න ඕනද කියල තීරණය කරන්නේ පරිඝනකයක්.)

මේ මොනවා උනත් ලංකාවට මේ වගේ නැවත කැඳවීම් ගොඩක් අදාල වෙන්නේ නෑ. හේතුව අපි වාහන ගන්නේ (සමහරක් වාහන හැර.) කෙලින්ම නිෂ්පාදකයාගේ නොවීමයි.

[QUOTE="chathurachami, post: 16281219, member: 131563"] [SIZE="4"]මේ ගැන තව සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තියනවා දැක්ක. කමක් නෑ. මම තව විස්තර ටිකකුත් එක්කම මේ ගැන කියන්නම්. මිලියන 1.9 ක ටොයෝටා ප්‍රියස් වර්ගයේ වාහන (2010-2014 මොඩල්) ටොයෝට සමගම විසින් නැවත ඇනවුම් කරලා තියනවා. හේතුව විදියට ඔවුන් කියන්නේ එම වාහනයේ මෘදුකාංග ප්‍රශ්නයක් නිසා හයිබ්‍රිඩ් පද්දතිය පෙර දැනුම් දීමක් නැතුව විසන්ධි වෙලා යන එක වලක්වන්න නව මෘදුකාංගයක් ස්ථාපිත කරන්න කියලයි. මේ විදියට වෙන්නේ පද්දතියේ සමහර ට්‍රාන්සිස්ටර් වල ඇතිවන අධික උෂ්ණත්වය නිසා බව තමයි සමගම පවසන්නේ. ඒ විතරක් නෙවෙයි, RAV4(2012-) , Lexus RX 350 (2012,2013) යන මාදිලිත් නැවත කඳවල තියනවා. ඒවාට හේතුව විදියට දක්වන්නේ වාහනේ මෘදුකාංග දෝෂයක් නිසා වාහනයේ ABS, Stability control වැනි බ්රේක් පද්දතිය සමග සම්බන්ද පද්දති හිටිහැටියේම ක්‍රියා විරහිත වීමක්. ටොයෝට සමගම මිට කලිනුත් මේ වගේ නැවත කැඳවීම් කරා. රියදුරු ගේ පාලනය නොමැතිව ඉබේ වාහන accelerate වෙන එක (un-intended accelerations) මෙයට එක් උදාහරණයක්. එයට හේතුවත් වාහනයේ පරිඝනක පද්දතියේ දෝෂයක්. (අද එන හැම වාහනෙම වගේ drive by wire විදියට තියන්නේ. කොච්චර බලයක් එන්ජිමට දෙන්න ඕනද කියල තීරණය කරන්නේ පරිඝනකයක්.) මේ මොනවා උනත් ලංකාවට මේ වගේ නැවත කැඳවීම් ගොඩක් අදාල වෙන්නේ නෑ. හේතුව අපි වාහන ගන්නේ (සමහරක් වාහන හැර.) කෙලින්ම නිෂ්පාදකයාගේ නොවීමයි.:angry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom