Toyota Ractis 2007

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචංලා... Toyota Ractis 2007 මේ වාහනේ පාවිච්චි කරන අය ඉන්නවද. 24කට් තියෙනවා. උ! ගත්තෙ තිස් ගානකටලු. මේක ගැන පොඩ්ඩක් කියනවද. මේ ගානට කොහොමද කියලා. ලොක= උදව්වක් මචං..... :rolleyes::rolleyes::rolleyes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    වැඩිය සුලභ නැති කාර් ගන්න එක ටිකක් අවධානම් මචෝ