මම අඟල් 55 එක ගත්තා flipteria එකෙන් 164,000/- with 2 yr abans warranty
Abans එකේ ඕක 229,000/-
පැය 24 න් delivery කරා කොළඹ - ගම්පහ
සර්විස් එක නම් පට්ට උන්ගේ. Follow-up එහෙමත් කරා.
Wasi lk එකෙත් ඕක 1.70 වගේ තිබුණා. මුන්ගේ තමයි අඩුවටම සෙට් උනේ.
TV එක ගැන නම් පට්ට සැටිස්. මට මුලින්ම 32 එකක් තිබ්බේ LMG, ඊට පස්සේ 43 ගත්තා, දෙකම Browns එකෙන්. (උන්ගේත් සර්විස් හොඳයි)
55 කියන්නේ ලොකු අප්ග්‍රේඩ් එකක් මට නම්. කලර්ස් මරු. Filmmaker mode තියෙනවා original colors movie එකේ පෙන්නන. වැඩියම හොඳ movie mode එක.
4K YouTube බලද්දි පට්ට
එකම අවුල උනේ 3.5mm audio out එන්නේ නැහැ දැන්. Optical fiber out එකක් එන්නේ. මං Logitech subwoofer එකක් ගහන්නේ. ඒ පාර digital to analog converter එකකුයි, optical cable එකකුයි ගන්න උනා.. AUX එන්නේ නැති එක නම් අපරාධයක්.
අනික USB port 1 යි,