Toyota Raize ගන්න කොට හොදට හොයලා බලලා ගන්න

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාවට එන රි කන්ඩිෂන් වාහන බොහොමයක් ජපානේ භාවිතයෙන් ඉවත දමන ඒවා

    ඒකට තමයි ලංකාවේ ගරාජ් ඩයල් සෙට් බස්සල එහෙ සැල්වේජ්, condemned වෙන වාහන අඩු මුදලට අරං කැලි ඔක්කොම හදල අලුත් එකක් වගේ එවන්නේ

    ලංකාවට ආවම කට්ටිය අලුත් වාහනක් බැස්සුවා කියල ලොකු සින් දාන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවට ගෙන්වන වාහන වලින් 75% ක් මේ වගේ වාහන ලු ජපන් එවුන් අවුරුදු තුනක් පැදලා ලොවෙත් වාහන විකුන්නේ නැහැලු . ජපන් එවුනුත් බොහොම අමාරුවෙන් ලු වාහනයක් ගන්නේ 😂
    ලංකාවට එන වාහන ගොඩක් ඒවා අපේ එවුන්ගේ ගරාජ වල හදනවා ලු Insurance Claim කරන්නේ නැතුව . එතකොට මෙහෙම Online බැලුවත් වැඩක් නැහැ ලු හොයා ගන්න බැහැ ලු මගේ Japan ඉන්න යාලුවෙක් කිව්වේ මේකේ ඇත්ද කියලා නම් හරියටම දන්නේ නැහැ
    ලංකාවේ එවුන් ගරාජ දාගෙන එහේ හැප්පිච්ඡ වාහන හදන එක තමා කර්න්නේ හිමීට හදලා Japan ඇතුලෙම දුවන සින් නුත් තියෙනවා ලු

    Auction දාන එවා බගෙට බගයක් බන් ඔහොම වෙන්න ඇති. නැත්නම් ජපන්නු කිලොමිටර් 2000ක් 10000ක් අතර ගිහින් ඔවා විසි කරන්න තරම් සල්ලි කාරයෝ නෙවේ නේ බන් ඇත්තටම. හැප්පුන ඔක්කොම රෙපෙයාර් කරලා මෙහෙට ගෙනවා ඇත්තේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔහොම කරන උන්වත් අහල දාපල්ලා මේකේ ඕකුන්ව හැදිගැවිලා යන්න .නැතුව ඕකුන්ව හදන්න බෑ .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    Auction දාන එවා බගෙට බගයක් බන් ඔහොම වෙන්න ඇති. නැත්නම් ජපන්නු කිලොමිටර් 2000ක් 10000ක් අතර ගිහින් ඔවා විසි කරන්න තරම් සල්ලි කාරයෝ නෙවේ නේ බන් ඇත්තටම. හැප්පුන ඔක්කොම රෙපෙයාර් කරලා මෙහෙට ගෙනවා ඇත්තේ
    Auction දානඒවත් මේ සින් එක තමා ලු හැප්පුණාම පිටින් හදලා Auction දානවා ලු.
    මගේ ගේ යාලුවෙක් ගේ මුස්ලිම් පොරක් ඉන්නවා ඌ වාහන හදලා Auction දානවා අපේ එවුන් එහේ යාර්ඩ් දාගෙන කරන්නේ ඕක තමා
    ඔය වගේ පිටින් හදන වාහන Online Check කරලත් හොයා ගන්න බැහැ ලු

    මම ලංකාවේ සෙල් වල තියෙනවා දැකලා තියෙනවා කිලෝමිටර් 3000 දුවපු කාර්. මම ඒ කාලේ හිතුවෙව් ජපානේ කියන්නේ පට්ට සල්ලි කාරයො ඉන්න රටක් කියලා🤣
    නුවර මුස්ලිම් එවුන් තමා ඔය ගේම Japan වල ගහන්නේ

    මිටර් එක කරකවලා නැත්නම් මේ වාහන 100% ෂුවර් චොර වෙන්න ගැප්පිච වාහන තමා🤣
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Auction දානඒවත් මේ සින් එක තමා ලු හැප්පුණාම පිටින් හදලා Auction දානවා ලු.
    මගේ ගේ යාලුවෙක් ගේ මුස්ලිම් පොරක් ඉන්නවා ඌ වාහන හදලා Auction දානවා අපේ එවුන් එහේ යාර්ඩ් දාගෙන කරන්නේ ඕක තමා
    ඔය වගේ පිටින් හදන වාහන Online Check කරලත් හොයා ගන්න බැහැ ලු

    මම ලංකාවේ සෙල් වල තියෙනවා දැකලා තියෙනවා කිලෝමිටර් 3000 දුවපු කාර්. මම ඒ කාලේ හිතුවෙව් ජපානේ කියන්නේ පට්ට සල්ලි කාරයො ඉන්න රටක් කියලා🤣
    නුවර මුස්ලිම් එවුන් තමා ඔය ගේම Japan වල ගහන්නේ

    මිටර් එක කරකවලා නැත්නම් මේ වාහන 100% ෂුවර් චොර වෙන්න ගැප්පිච වාහන තමා🤣

    ඉන්ද්‍රා එකෙ එහෙම හැම එකම ඔහොමයි බන්. උනුත් ඔය වැඩේ කරනවා.
     
    • Wow
    Reactions: 2osama

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ලංකාවට ගෙන්වන වාහන වලින් 75% ක් මේ වගේ වාහන ලු ජපන් එවුන් අවුරුදු තුනක් පැදලා ලොවෙත් වාහන විකුන්නේ නැහැලු . ජපන් එවුනුත් බොහොම අමාරුවෙන් ලු වාහනයක් ගන්නේ 😂
    ලංකාවට එන වාහන ගොඩක් ඒවා අපේ එවුන්ගේ ගරාජ වල හදනවා ලු Insurance Claim කරන්නේ නැතුව . එතකොට මෙහෙම Online බැලුවත් වැඩක් නැහැ ලු හොයා ගන්න බැහැ ලු මගේ Japan ඉන්න යාලුවෙක් කිව්වේ මේකේ ඇත්ද කියලා නම් හරියටම දන්නේ නැහැ
    ලංකාවේ එවුන් ගරාජ දාගෙන එහේ හැප්පිච්ඡ වාහන හදන එක තමා කර්න්නේ හිමීට හදලා Japan ඇතුලෙම දුවන සින් නුත් තියෙනවා ලු
    ලංකාවට ගෙන්වන වාහන වලින් 75% ක් මේ වගේ වාහන ලු ජපන් එවුන් අවුරුදු තුනක් පැදලා ලොවෙත් වාහන විකුන්නේ නැහැලු . ජපන් එවුනුත් බොහොම අමාරුවෙන් ලු වාහනයක් ගන්නේ 😂

    ehema seen ekak naa machan un wikunnawa happilama nemei godak loan walatane wahana ganne samahara welawata un thiyana wahane deela wena ekak gannawa ..

    attha lankawe eun happichcha wahana aran hadala japane athulema wikunnawa ..:angry: habai hamoma nemei.. samaharak eun oya karana sakkili wadeth karanawa paw lankwe minissu:sorry::sorry: .. japan wala thiyanawa machan action godak ee action walin wahana gannawa . ex: happicha wahana thiyana prasidda action ekak thiyanawa :yes:HANAMARU:yes: thawa ekak thiyanawa mata mathaka naa oke thiyanawa ada iiye aran happicha wahana ganwathurata giya wahanath thiyanawa
    lankawa Pakistan eun oya action eke palbandagena inne:eek: dummala gahalawath elawanna bariwenna .. samaharak wahana wala DOC naa misplaced wela ewage wahana aragena hadanna puluwnnam aragena wena ratawalata wikunnawa nattan lankwatath danawa athi :frown::frown:.. thawa USS action eka loka prasidda ekeuth gannawa athi .. happicha ewa habai godakma man ara kalin kiwwa ewagen gannawa parts walata ehema . samaharak eun innawa oyawage happicha ekak aran aluth hadala mehe padinawa kawruhari LANKWEMA gonek set unama wikunnawa Mokada lankawe eun wahana ganne penumatane:(:(.. HABAI JAPPONWA andanna baa unta wikunala case ekak giyoth badu thama ... සොරි වෙන්න ඕන සිංහලෙන් ටයිප් කරන්න බැරි උනාට man passe daannam oya hanamaru eke happicha wahana wala pic tiakak umabalata balaganna
     
    • Love
    Reactions: 2osama