Toyota Raize - Newly Launched

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,839
    35,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Eclipse Cross එකේ ලුක් එකත් හොදයි නේද මචන්? රෙඩ් එක එහෙම පට්ට ගති. :love:

    868821_N24548_1_9f287921af4a8701.jpg

    Ara light kali deken katay yaluwe

    Munata kali wadiy
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ඔය වාහනේ ආපු පමනින් එහෙම ජනප්‍රිය වෙයි කියන්න බෑ නේද බන්..මොකද හේතුව ලක්ශ 60කට කිට්ටු මුදලක් කෙනෙක් වියදම් කරන්නේ suv ටයිප් එකේ එකකට..පෙනුම බලය සහ ඉඩකඩ කියන මූලික දේ අරමුණු කරගෙන..ඒකයි වෙසල් එක සහ ඊට අඩුවෙන් chr එක (වෙසල් තරම් chr ජනප්‍රිය උනේ නෑ.) මිනිස්සු අතර ප්‍රසිද්ධ උනේ..ඔය වාහනේ බැලූ බැල්මටම පේනවා වෙසල් සහ chr තරම් පෙනුමක් නැති බව සහ ඇතුල චීප් ගතිය..අනික එන්ජිම 1000 cc වීම..ටර්බෝ නිසා 1500ක විතර බලයක් තියන බව ඇත්ත..නමුත් ගොඩක් අය ලක්ශ 60ක් වියදම් කරන්න කලින් ඕවා හිතනවා..අනික ඩුවල් ක්ලච් ලෙඩක් තියන බව දැන දැනත් මිනිස්සු ඇයි වෙසල් එකට මෙච්චර කැමති...ඒකේ පෙනුම..එන්ජින් දාරිතාව..ඉඩ කඩ වගේ දේවල් නිසා..සාමාන්‍යයෙන් ලක්ශ 40ක් 50ක් වියදම් කරලා කාර් ගන්න ඉන්න අය/ ඔය MG ගන්න ඉන්න අය ඕක ගනී..නමුත් මම හිතන්නෙ නෑ ලන්කාවේ දැනට වෙසල්..chr වගේ suv ටයිප් එකේ මාකට් එකට ගහන්න ඕකට පුලුවන් වෙයි කියලා..මොකද ලන්කාවේ මිනිස්සු suv වලින් බලාපොරොත්තු වෙන දේවල් තියනවා..ඒකයි chr එකත් වෙසල් තරම් ජනප්‍රිය නොවුනේ..එහෙම එකේ ඕක suv වලට කැමති අය අතරේ නම් chr තරම්වත් ජනප්‍රිය වෙන්නේ නෑ කියන එකයි හිතන්න පුලුවන්...

    vessel ගත්ත උන් දැන් දුක් විඳිනවා සෑහෙන. ගත්ත ගොඩක් අය ලක්ෂ 7/8 පාඩුපිට දීලා වෙන වලට මාරු උනා මං දන්න ගොඩක් අය.

    මේක chr තරං ගනන් නැති නිසා මේක ලොවෙත් hit wenawa. දැනටමත් office, online commiunity වල ෆේස්බුක් මිනිස්සු පිස්සුවෙන් මේ වහනය ගැන හොයනවා මං දැකලා නෑ මෙච්චරයි hit bවෙච්ච වාහනයක් මේ ලඟකද

    Mg අත්ත කට්ටිය දුක් වෙනවා මොකද ඒ ගානට Toyota එකක් ගත්තොත් කවදහරි පාඩු නැතුව විකුණන්න පුළුවන් නිසා.

    අනිත් එක කොලිටි එක කෙසේ වෙතත් මිනිසුන්ගේ jeep හීනය අතේ ඇති ගානට මේකෙන් ගොඩ යන නිසා මේක hit අනිවා
     
    Last edited: