වාහන Expert ලගෙන් Help එකක් ඕන 
මචොලා, මේ වාහනේ (Toyota Rav4 2001 TA-ACA21W) 3rd mirror / Fender mirror එක ගන්න තැනක් දන්නවද ? ලන්කාවෙ කොහේ උනත් කමක් නැ, කොලඹ අවට නම් ලේසියි.
බඩු හොයාගන්නම නැ,
ටොයොටා ලංකා එකෙන් අලුත් එකක් ගෙනත් දෙන්නම් කිව්වා ඒ ගානට ටයර් 2 ක් විතර දාගන්න පුලුවන් ගානක් :/
අනිත් එක මේ වාහනේ පාර්ට්ස් හොයාගන්න ටිකක් අමාරුයි, සාමන්යෙන් ප්‍රසිද්ද තැනක් නැද්ද මේවගෙ ස්පෙයා පර්ට්ස් තියෙන ? recondition brand new කොහොම හරි කමක් නැ, එන්ජින් පාර්ට්ස් නම් කොමන්, ඒත් බොඩි පාර්ට්ස් හොයාගන්න අමාරුයි.
Thanks .

Petrol nan subaru wak wage tamai podak bonawa
වයිපරේට අරන්දුන්නෙ බං බබාලව ඉස්කෝලෙ යවන්න 