Toyota Soluna බාන්ඩෙ හොදයිද....

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ලිටරේට හැටකුයි , ඔප්ෂනුයි සැපයි ඔක්කොම හොයන්න එපා , ඕක ගනින්
    හොද එදිනෙදා දුවන්න පුළුවන් භාණ්ඩයක් , හැබැයි ටැක්සි දුවන්න ගහපුවා , තායි එසේම්බල් , බොඩිය 110 තරම් හොඳ නැත , තෙල් මැනුවල් නම් 16ක් එවරේජ්
    සෙකන්ඩ් මාකට් ටිකක් හොරයි
    දන්නෝ ගනිති , ගන්නෝ දිනැති
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හොද කාර් එකක් fuel efficiency එක්ක බලද්දිත්.....110 එක කට යන්ඩකෝ, මෝලයි ලිවර පෙට්ටිය විතරක් ජපන් නෙමේ ගෙඩිය පිටින් ජපන්.......
    හොදට දන්න කියන කට්ටිය comment කරයි.
    ( බුම්ප් එකකට වඩා දෙයක් කියන්ඩ හිතුන නිසා කෙටුවේ)
    එකෙන්ම අනුමත කරනව. හැඩයෙනුත් වැඩෙනුත් අලුත්ම බඩු එක්ක හැප්පෙන්ඩ පුලුවන් බඩ්ඩක් 110 කියන්නෙ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    Toyota වාහන වලින් සාධාරණ ගානකට එන එකම වාහනේද කොහෙද අනිත් ඒව හොඳයි තමයි ඒත් overpriced