උබ කීයකටද බන් ඕක ගත්තෙ?
125000 k wenawa machan.... HQ no ekak, auto
උබ කීයකටද බන් ඕක ගත්තෙ?
උබ කීයකටද බන් ඕක ගත්තෙ?
ලක්ශ 12.5ක් ද?
huta binduwak aduiii... ow machan 12.5k...

එකෙන්ම අනුමත කරනව. හැඩයෙනුත් වැඩෙනුත් අලුත්ම බඩු එක්ක හැප්පෙන්ඩ පුලුවන් බඩ්ඩක් 110 කියන්නෙහොද කාර් එකක් fuel efficiency එක්ක බලද්දිත්.....110 එක කට යන්ඩකෝ, මෝලයි ලිවර පෙට්ටිය විතරක් ජපන් නෙමේ ගෙඩිය පිටින් ජපන්.......
හොදට දන්න කියන කට්ටිය comment කරයි. ( බුම්ප් එකකට වඩා දෙයක් කියන්ඩ හිතුන නිසා කෙටුවේ)
huta binduwak aduiii... ow machan 12.5k...
