Questions Toyota soluna Help ?

FURY477

Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Mahanla mage celerio 2015 eka pereda dunna man 27 kata, gatte 22 kata second hand, hoda wahanayak man padda dunna hethuwa mata house eke wada ewara karannai podi salli uwamanwakata, anyway kelinma kiwwoth dan mata wahanayak ganna ona, japan ekak thama baluwe, aye indian ganna baha, :D
    mage budget eka laksha 20, athe thiyenne 12 ithuru tika finance, loku finance yannath baha, Toyota Soluna wahane hodai da? market eka adu ai echara? leda monada ? english J number ynawa laksha 20ta aduwen, use karana aya innawanam comment ekak danna, adu tharame bump ekak hari dagena yanna

    Thanks.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඕක හොඳ වාහනයක්.
    හොඳ වාහනයක් හම්බවුනොත් බයනැතුව ගන්න.
    කොරොල්ල 110 එකේ එන්ජිම තියෙන්නෙ. වාහනේ බර අඩු නිසා 110 එකටත් වඩා තෙල් කරනව.
    මිකැනිකල් පාට්ස් කිසි අවුලක් නෑ.

    මමත් ඕක ගන්න හෙවුව, හොඳ එකක් හම්බවුණේ නෑ.

    අනික මට ඕකෙ ඉන්ටීරියර්, ඩෑශ්බෝඩ්, මීටර් පැනල් එහෙම තියෙන විදිහ සෙට්වෙන්නෙ නෑ.

    ඕක තායිලන්ඩ් හරි මැලේශියන් හරි වාහනයක්.
    වියෝස් එකේම පරණ එක තමයි සොලූන කියන්නෙ.

    බොඩි කන්ඩිශන් තමයි හොඳට බලන්න ඕනෙ.
    තහඩුව තික්නස් මදි පපඩම් ගතියක් තියෙනව. ඒ හින්ද දිරුම් තියෙන්න පුලුවන්, තව හැපිල බොඩි ඇද ගැහිල්ල තියෙන්න පුලුවන්.
     
    thanks ban, ahema seen ekakda.

    සොලූන තායිලන්ඩ්
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි compared to similar era toyotas

    හොද නරකක් දන්නෙ නෑ
    oka thamai hamoma kiyanne, hodath nalu narakath nalu cofused machan. :/ :?
    ------ Post added on Mar 19, 2021 at 5:12 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම

    oka thamai hamoma kiyanne, hodath nalu narakath nalu cofused machan. :/ :?
    ------ Post added on Mar 19, 2021 at 5:12 PM
    ලස්ස 20ට ගේමු කරින එකක් :D
    AT192 සීරීස් එකක් නැත්නන් තව ටිකක් දාල 212 එකක්ම ගේමු :P

    පාට්ස් ඇත, මාකට් ඇත :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    oka thamai hamoma kiyanne, hodath nalu narakath nalu cofused machan. :/ :?
    ------ Post added on Mar 19, 2021 at 5:12 PM

    Hoda naraka kiyanna ithin requirements kiyala nane, Japanese wenna one kiwwata ithin Soluna Japanesuth nemei dirum ehema nathi ewa hoyannath nathi tharam

    Mama umb wuna nam 23 wage budget ekata dala 2010-2012 Viva Elite ekak gannawa
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    ලස්ස 20ට ගේමු කරින එකක් :D
    AT192 සීරීස් එකක් නැත්නන් තව ටිකක් දාල 212 එකක්ම ගේමු :P

    පාට්ස් ඇත, මාකට් ඇත :yes:
    ewa english number nane bro 212 nam out of budget :/

    Hoda naraka kiyanna ithin requirements kiyala nane, Japanese wenna one kiwwata ithin Soluna Japanesuth nemei dirum ehema nathi ewa hoyannath nathi tharam

    Mama umb wuna nam 23 wage budget ekata dala 2010-2012 Viva Elite ekak gannawa
    elite auto 23 ta na bro , okkoma 25 panalne banz
    ------ Post added on Mar 19, 2021 at 5:22 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    thanks ban, ahema seen ekakda.

    oka thamai hamoma kiyanne, hodath nalu narakath nalu cofused machan. :/ :?
    ------ Post added on Mar 19, 2021 at 5:12 PM
    හොඳ එකක් අහුවුනොත් බය නැතුව ගන්න.

    නැත්තං මැස්ඩ bj5p හොඳයි. සෙලරියෝ පැදල ඒ ගානට පෙට්‍රල් කරයි කියලනං බලාපොරොත්තු වෙන්න එපා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    soluna eka thailand japan newi wena aulak na habai corolla eke build quality eka bala porothu wenna epa engine eka 5AFE engine eka thiyenne corolla eke carina eke engine ekamai oke thel karanawa hondata pic up eka corolla ekata ehema wada wadi wahane bara nathi nissa habai interior eke cheep looking dan parana nissa crack ehema wela thiyenne e wagema owa godak duwala thiyenne aya nathi wenama owa godak rent a car walata gatha e kale hoda thath we thiyana ekak hoya ganna sahenna amarui natham wena loku aulak na.

    honda citry ekath balanna eke Vtech apu ekak ganna balanna theluth karanawa power ekath hondai.