Toyota Taisor or Suzuki Fronx මට මේ වාහන දෙක ගැන උබලගේ අදහස කියාගෙන පලයල්ලා බලන්න.
| ලක්ෂණය | Suzuki Fronx | Toyota Urban Cruiser Taisor |
| එන්ජින් විකල්ප | 1.2L Petrol / 1.0L Turbo Petrol | 1.2L Petrol / 1.0L Turbo Petrol |
| බලය (Horsepower) | 1.2L: 88.5 hp / 1.0L: 98.6 hp | 1.2L: 88.5 hp / 1.0L: 98.6 hp |
| ඉන්ධන කාර්යක්ෂමතාව | ~20 - 22 km/l (දළ වශයෙන්) | ~20 - 22 km/l (දළ වශයෙන්) |
| ආරක්ෂාව (Safety) | 6 Airbags, ABS, EBD, ESP | 6 Airbags, ABS, EBD, ESP |
| වෙනස්කම් | සාම්ප්රදායික Suzuki Grill එක | Toyota Hexagonal Grill එක |
| රෝද (Alloys) | 16-inch Precision-cut Alloy | 16-inch Machined Alloy (Style වෙනස්) |