toyota vitz අඩු වෙලාද

aiwi

Member
Jul 8, 2016
270
23
0
toyota vitz 990 cc /1000cc එක ලක්ෂ 11කින් අඩු වෙලා කියන්නේ. ඒ කියන්නේ ලක්ෂ 42 විතර තිබ්බ 2017 දැන් ලක්ෂ 32/33 වෙද්දී ගන්න පුලුවන්ද?
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Nissan Leaf අඩු වෙන්නේ Brand New ඒවට විතරලු.
    ලංකාවට කිසිම Electric වාහනයක්න් Brand new ගේන්නේ නැතිලු.
    ඒ නිසා Electric වාහන මොකුත් අඩු වෙන්නේ නෑලු




    මිලියන 1.1කින් අඩු වෙන්නේ 990CC එකයි 1300 නෙවෙයි
    ඔය අඩු වෙන එකේ පෙට්‍රල් කරන්නෙත් නෑලු අදින්නෙත් නෑලු

    IoZ1gtM.jpg
     
    Last edited:
    • Like
    Reactions: ehseres

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    මට නං විශ්වාස කරන්න අමාරුයි, ඒත් එහෙම වෙනව නං හොඳයි,
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් ඔව්.. ලක්ෂ 10කට විටස් එකක් දාල තිබ්බ එකෙක් දැන් දාල තියෙනව වාහනෙත් දීලා අතිනුත් ලක්ෂයක් දෙනව අනේ පීස් විටස් එක අරන් යන්න කියලා. :yes: