Toyota Vitz එකට මේ වගේ alloy wheel එකක් ගන්න හොඳ තැනක් දන්නා කෙනෙක් කියන්න....
KingAshi Active member May 19, 2011 809 136 43 Paraguay Mar 14, 2018 #1 Toyota Vitz එකට මේ වගේ alloy wheel එකක් ගන්න හොඳ තැනක් දන්නා කෙනෙක් කියන්න.... Last edited: Mar 14, 2018
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Mar 14, 2018 #2 මේකමයි බං තියෙන්නේ මගේ ඇලියොන් එකේ.. ඒක නම් ෆැක්ටරි ෆිටඩ්..
S scorpion MW Well-known member Dec 9, 2014 10,310 6,752 113 හෙල බිමේ Mar 14, 2018 #3 factory design කරන ඒවා වෙනම ගන්න තියෙනවද බං?