මචන්ලා මගේ N17 Sunny ය sell වෙන්න තව කල් යයි වගේ. 
http://www.elakiri.com/forum/showthread.php?t=1923460
පොදුවෙ Market එකේ වාහන sell වෙන එකත් නතරවෙලා වගේ
(or මට හිතෙන හැටිද?
)
ඒකේ වාසිය ගන්නත් එක්ක අලුත් Car එකකට යන්න කියලා බැලුවේ
✔ මගේ requirements වලට set වෙන්නේ vitz එකක් තමා
* resell-ability , petrol consumption, durability, low maintenance cost
(2015-2018 ; 2019 over the budget)
✔ ගෙවන ගානට වැඩියෙන්ම වටින Years, models packages , etc කියන් පලයල්ලකො
(Factory faults , errors නැති )

http://www.elakiri.com/forum/showthread.php?t=1923460
(or මට හිතෙන හැටිද?
)✔ මගේ requirements වලට set වෙන්නේ vitz එකක් තමා

Last edited: