Toyota Vitz F vs FM

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Toyota Vitz F එකෙයි FM එකෙයි වෙනස්කම් මොනවා ද බං.?

    2016 F එකක් ගන්න එක ද හොඳ, 2017 (අලුත් මොඩල්) FM එකක් ගන්න එක ද?
     
    Last edited:

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Mama Vitz KSP 130 ekak import karanna balauwa dan sthiyakata withara issara 33-34 wei kiwwa Auction grade 5 wage ekak, dan kiynawa gana wedi wunalu 36-37 wath yai kiyala auction grade 4.5 ekak ganna :( :(

    anemanda ban :( :(

    ubata keeyak yanawa kiwwa da ?
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Mama Vitz KSP 130 ekak import karanna balauwa dan sthiyakata withara issara 33-34 wei kiwwa Auction grade 5 wage ekak, dan kiynawa gana wedi wunalu 36-37 wath yai kiyala auction grade 4.5 ekak ganna :( :(

    anemanda ban :( :(

    ubata keeyak yanawa kiwwa da ?

    2016 F ekak thiyeanwa 38.5k kiyanawa. e gaanata gatta ta kamak nedda ban?
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    2016 F ekak thiyeanwa 38.5k kiyanawa. e gaanata gatta ta kamak nedda ban?

    meeta sathi dekakata kalin Japan Auction walata 2016 F ekak Yen laksh 8-9 wage giye e kiyanne mehe tax ekath ekka laksha 32 wage ganna thibba ...

    1000CC ekakata 38.5 dena eka mata nam awula ban , anika oke Push Start , Multi Function naa ne da ? ( Just my opinion)
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    meeta sathi dekakata kalin Japan Auction walata 2016 F ekak Yen laksh 8-9 wage giye e kiyanne mehe tax ekath ekka laksha 32 wage ganna thibba ...

    1000CC ekakata 38.5 dena eka mata nam awula ban , anika oke Push Start , Multi Function naa ne da ? ( Just my opinion)

    1000cc F kiyanne multi function thiynawa. eth den kattiya kiyanne ehe ganan gihin kiyalane ban. ane manda. ow 38k dena eka therumak ne wage
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Vitz එකේ තියෙනව හයිබ්‍රිඩ්, U grade, Jewella, F grade, FM grade වගේ ඒව ගොඩක් ඒවයිනුත් තව තියෙනව smart idle stop තියෙන ඒව. FM කියන්නෙ බේසික්ම Grade එක. ඒකෙ පිටිපස්සෙ පවර් ශටර්ස් නෑ පරණ විදියට අතින් කරකවන්න වෙන්නේ හැබැයි ඉස්සරහට තියෙනව හරියට මරුටි ඇල්ටෝ එකක් වගේ. ඒ විතරක් නෙමෙයි පිටිපස්සෙ වයිපර් (rear wiper) එකත් නෑ. F grade, FM grade දෙකටම මල්ටිෆන්ශන්, push start නෑ. FM එකක් ගත්තොත් පස්සේ විකුණගන්න අමාරුවෙයි ඔප්ෂන් අඩුනිසා නැත්නම් පිටිපස්සට පවර් ෂටර්ස් තියෙන දෙරවල් දෙකක් හයිකරල ඉස්සරහ දකුණු පැත්තෙ දෙරේ මාස්ටර් පවර් ෂටර් ස්විච් එක දාල වයරින් එක පවා වෙනස් කරල තමයි දෙන්න වෙන්නේ:lol:. මීටත් අමතරව වෙන වෙනස්කම් දන්නව නං කවුරුහරි කියන්න
     
    Last edited: