Toyota Vitz Hybrid 2017

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මිල නම් වැඩිවෙන්න පුළුවන්. නමුත් හරියටම කියන්න බෑ. මොකද තාම වෙළද පලට ඇවිත් නෑ නේ මේක. Duty එහෙමත් අපි විසින් ගණනය කිරීමක් අනුව නිසා හරියටම මිල කියන්න අමාරුයි.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ජපානයේ වාහන Auction එකට නම් ඔන්න Vitz Hybrid වාහනේ එනන් පටන් ගත්තා. නමුත් මිල ගණන් දල වශයෙන් බැලුවොත් නම් කොයිතරම් දුරට සාර්ථක වාහනයක් වෙයිද දන්නේ නැ. ඉන්ධන දහනය අතින් නම් ඉහල ඇති.