Toyota Vitz

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    Toyota vitz ගන්න බැලුවේ සිංහලු…

    .market value kohomada???
    2016 led- 6.5 million කියනවා…
    2017 (edition 2). 7million කියනවා
    2018 -(edition 3) 7.8million කියනවා

    over priced wageda??

    මාසෙකට කලින් බලපුවා තිනවා ගෙවල්වල තවම විකිනෙන්නේ නෑ :P…දෙන්නෙත් නෑ ..;)කොරෝනා කාලේ මේ ගානටලු ඉල්ලුවේ :lol:
    2018 edition 2 ekak denda da 17.5 k milage 76.50

    7.8 nan wadak ne ban



    Wagon R price bahala
    Ekak ganna
    Mata ekak hoyala denda ko
    ------ Post added on May 20, 2023 at 10:15 PM

    7.8 nan wadak ne ban



    Wagon R price bahala
    Ekak ganna
    Mata ekak hoyala denda ko
    ------ Post added on May 20, 2023 at 10:15 PM
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    එන්ජින් එකේ සද්දේ ඇතුලට වැඩියෙන් ඇහෙන එක තමයි Vitz වල අවුල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,801
    113
    Axio hybrid එකක් ගනින් බං. Battery එක දාලා ගත්තත් පාඩු නෑ. වැදගත් පාටයි.
    යට වදිනවා හෝ ගාල හැබැයි 😅