Toyota Wigo help

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
images




car-intro-wigo.jpg







ටොයෝටා wigo කොහොමද බන් , පාවිච්චි කරන උන් ඉන්නව නම් කොටගෙන යන්න වාහනේ ගැන:angry: :yes:
 
Last edited:

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    ඔච්චර ගානකට ඕකක් ගන්න පිස්සුද මන්දා , වැගන් ආර් එකකුත් ඔයිට අඩුවට ගන්න පුලුවන් :sorry:

    Ane manda macn Lankawe wahana market eka hitha ganna baha :sorry::angry::lol::(:eek:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,455
    113
    Piliyandala
    ප්‍රයිස් එක නම් ටිකක් වැඩිය හැබැයි අලුතින් නේද? පාවිච්චි කරන අය උදව් කරයි...
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Toyota ne ban japan wenna athi

    made in indonesia
    Daihatsu Ayla, Toyota Agya, Perodua Axia kiyaneth mekatama thamai
    podi podi wenskam thibbata engine,chassi okkoma ekama thama
    toyota wigo ekakata wadipura denawata wada ita aduwen Axia ganna eka hodai
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මම තවම පාරේ දැකලා නෑ .පස්සේ ආපු චයිනා ඒවාත් තියෙනවා .
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle