Toyota Wigo Review (Sinhala) from ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Toyota Wigo වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
    Video එක බලා අදහස් දක්වන්න. :D
     
    • Like
    Reactions: ehseres

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    3.6මිලියන් වලට ඔය වාහනේ පාඩුයිනෙ, ජපනුත් නෙමේනෙ, අනික 4ස්පීඩ්, ac එකේ සිලෙක්ටර් නෑ, තව ටිකක් දාල විට්ස් එකක් හෝ යූස්ඩ් විට්ස් එකක් ගන්ඩ පුලුවන්නෙ:confused: පිකැන්ටො එක ඔයිට වඩා ගොඩක් හොදයිනෙ:)
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    3.6මිලියන් වලට ඔය වාහනේ පාඩුයිනෙ, ජපනුත් නෙමේනෙ, අනික 4ස්පීඩ්, ac එකේ සිලෙක්ටර් නෑ, තව ටිකක් දාල විට්ස් එකක් හෝ යූස්ඩ් විට්ස් එකක් ගන්ඩ පුලුවන්නෙ:confused: පිකැන්ටො එක ඔයිට වඩා ගොඩක් හොදයිනෙ:)

    yeah! another toyota labeled peace of junk.
     
    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    Video eke niyemai habai 3.6 million welete oke padui :no::no::no::no::no::no: kia picanto full option eke oite wada value for money picanto eke review ekekuth keranne ;)