Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
TOYOTA yaris/belta/vios
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා අද මට ලස්සන බෙල්ටා / යාරිස් මොඩිෆිකේශන් ටිකක පොටෝ වගයක් හම්බ උනා.. අර දුමින්ද ලොක්කා වියොස් එක කෑවා වගේ නැතුව ලස්සනට කරපු මොඩිෆිකේශන් ටිකක්..

මුලින්ම අපි මූව අදුරගම්මු.. කව්ද මේ බෙල්ටා & යාරිස්?? රයිගමයයි ගම්පලයයි වගේ ඩබලක්ද?

ඔන්න එකෝකත් එක කාලෙක ටොයොටා උන්නැහේට හිතෙනවා හොදට තෙල් වැඩකරන අලුත් සීරීස් එකක් අටවන්න ඔනේ කියලා..එකෝමත් එක කාලෙක කිව්වේ ඕන් 1999 ඈ... මූ ඉතින් දහ අතේ කල්පනා කොරලා මේ සීරීස් එකේ පලවෙනි කාර් තුන හදනවා.. හැබැයි බොලේ නමනම් බෙල්ටා වත් යාරිස් වත් නෙමේ..

First generation (1999–2005)

ඔන්න මේක ඉස්සෙල්ලම හදන්නේ ජපනගේ පාවිච්චියට.. සිංහලෙන්ම කිව්වොත් ඩොමෙස්ටික් එකක් විදිහට

හා පාඩම් කරගන්න.... කාර් 3යි... එක හැච්බැක් දෙක කූප් තුන සෙඩෑන්..(තුන කොහොමත් සෙඩෑන් නේ බන්)

හැච්බැක් - toyota vitz

ඇන්ජින් වර්ග 6යි

1.0 L 1SZ-FE I4 (gasoline)

1.3 L 2NZ-FE I4 (gasoline)

1.3 L 2SZ-FE I4 (gasoline)

1.4 L 1ND-TV I4 (t/c diesel)

1.5 L 1NZ-FE I4 (gasoline)

1.5 L 1NZ-FE I4 (t/c gasoline)

කූප් - toyota platz ලංකාවේ නම් මාකට් උනේ නෑ.. හැඩේ චොර නිසා

ඇන්ජින් වර්ග 3යි

1.5 L 1NZ-FEI4

1.3 L 1NZ-FEI4

1.0 L 1NZ-FE I4

සෙඩෑන් - toyota

කූප් එක වගේම තමා. "එකෝ" කියලත් ආවේ මූම තමා. එකෝ කියන්නේ ඕස්ට්‍රේලියා මාකට් එකට ගහපු බුවා

මේ සේරගෙම දොර 2ක හා 4 මාදිලි ආවා. ඒවගෙම ඉස්සරහට එනකොට ෆේස් ලිෆිට් මොඩලුත් ආවා.. සේරම ඔටෝනම් ගියර් 4යි මැනුවල් නම් ගියර් 5යි.. තෙල් වැඩකරන්නනම් දෙයියා.. ඒත් සෙඩෑන් එකයි කූප් එකයි නිකන් කොන්ඩේ නැති ගෑනියෙක් වගේ.. මට නිකන් හිතෙන්නේ ඩිකිය පස්සේ හයිකරලා වගේ,, මේ චොර පෙනුම නිසාම කූප් එකයි සෙඩෑන් එකයි මාකට් උනේ නෑ

Second generation (2005–2010)

ඔන්න ඊට පස්සේ එනවා අපි කතා කරන බුවා.. යාරිස් සහ බෙල්ටා.. මුන් දෙන්නගෙන් ඔය බෙල්ටා කියන්නේ ඩොමෙස්ටික් කාර් එක යාරිස් කියන්නේ ජපානෙන් පිට විකුනන්න හදන කාර් එක. ඒ වගෙම ජපානෙන් පිට රටවලට හැච්බැක් එකයි සෙඩෑන් එකයි දෙකම එන්නේ යාරිස් කියලා. ලංකාවෙදිනම් අපිට හැච්බැක් එක දැකගන්න වෙන්නේ විට්ස් කියන නමින්...

හැච් බැක් දෙවෙනි පරම්පරාව ගැන කිව්වොත්.. ඒ කිව්වේ ලංකාවේ විට්ස් එක හා ලෝක වෙලද පොලේදී යාරිස් හැච් බැක් කියන බුවා ගැන කිව්වොත්....

ඕකට කියන්නේ XP90 කියලා.2005 ඉදන් 2010 වෙනකන් මූව හැදුවා..

මේ මචන් තව සීන් එකක්.. දැන් මුන් 2010දී මූව වෙනස් කරලා තුවෙනි පරම්පරාවට අලුත් කාර් එකක් ගැහුවනේ.. මේ ඩිසයින් එක ඩයිහට්සුලට විකුනලා. අලුත් චැරඩ් එක විදිහට මේකම අදටත් හදනවා. මම ලංකාවෙනම් තාම දැක්කේ නෑ

ඇන්ජින් වර්ග 8ක් එනවා. ඒත් ලංකාවේ මේ 8න් 8ම නෑ

1.0 L 1KR-FE I3 (gasoline)

1.3 L 2NZ-FE I4 (gasoline)

1.3 L 2SZ-FE I4 (gasoline)

1.3 L 1NR-FE I4 (gasoline)

1.4 L 1ND-TV I4 (t/c diesel)

1.5 L 1NZ-FE I4 (gasoline)

1.6 L 4ZR-FE I4 (gasoline)

1.8 L 2ZR-FE I4 (gasoline)

ඔන්න දැන් ඊලගට තමා බෙල්ටා & යාරිස් එන්නේ

අනේ බන් මුගේ නිශ්පාදනය 2010න් නැවැතුවා. අඩන්න එපා බන්

මුගේ North American and Australian මාකට් එකට ගහපු එක - yaris

මුගේ South Asian මාකට් එකට ගහපු එක - vios

මුගේ domestic මාකට් එකට ගහපු එක - belta

පොදුවේ මේ සීරීස් එකටම ඇන්ජින් වර්ග 5ක් එනවා

1.0 L 1KR-FE I4

1.3 L 2NZ-FE I4

1.3 L 2SZ-FE I4

1.5 L 1NZ-FE I4

1.6 L I4

තූ නොදකින් බන් මෙච්චර එල සීරීස් එකක් වෙලත් මේ සේ@#ගේ පුතාලා 4 වෙනි ජෙනරේශන් එකෙන් සෙඩෑන් හදන එක නවත්තලා. තාමත් එකක් එන පාටක් නෑ.. අප්පිරියාවක් නැතුව හැච්බැක් එක විතරයි ගහන්නේ.. ඒකත් බලපන්කෝ

Third generation (2010–present) vitz/ yaris

හයිබ්‍රිඩ් එකකුත් එනවා.. තියකා ඉදගන්න තමා කියන්න වෙන්නේ,,

මේ එහෙනම් අර මුලින් කිව්ව පොටෝ ටිකත් බලමු

ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ.....

තෙරුවන් සරනයි!!!!

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

[QUOTE="රත්තරං, post: 13436692, member: 391748"] [SIZE="5"][B]මචන්ලා අද මට ලස්සන බෙල්ටා / යාරිස් මොඩිෆිකේශන් ටිකක පොටෝ වගයක් හම්බ උනා.. අර දුමින්ද ලොක්කා වියොස් එක කෑවා වගේ නැතුව ලස්සනට කරපු මොඩිෆිකේශන් ටිකක්.. මුලින්ම අපි මූව අදුරගම්මු.. කව්ද මේ බෙල්ටා & යාරිස්?? රයිගමයයි ගම්පලයයි වගේ ඩබලක්ද? ඔන්න එකෝකත් එක කාලෙක ටොයොටා උන්නැහේට හිතෙනවා හොදට තෙල් වැඩකරන අලුත් සීරීස් එකක් අටවන්න ඔනේ කියලා..එකෝමත් එක කාලෙක කිව්වේ ඕන් 1999 ඈ... මූ ඉතින් දහ අතේ කල්පනා කොරලා මේ සීරීස් එකේ පලවෙනි කාර් තුන හදනවා.. හැබැයි බොලේ නමනම් බෙල්ටා වත් යාරිස් වත් නෙමේ.. [COLOR="Navy"]First generation (1999–2005)[/COLOR] ඔන්න මේක ඉස්සෙල්ලම හදන්නේ ජපනගේ පාවිච්චියට.. සිංහලෙන්ම කිව්වොත් ඩොමෙස්ටික් එකක් විදිහට හා පාඩම් කරගන්න.... කාර් 3යි... එක හැච්බැක් දෙක කූප් තුන සෙඩෑන්..(තුන කොහොමත් සෙඩෑන් නේ බන්) [COLOR="navy"]හැච්බැක් - toyota vitz[/COLOR] ඇන්ජින් වර්ග 6යි 1.0 L 1SZ-FE I4 (gasoline) 1.3 L 2NZ-FE I4 (gasoline) 1.3 L 2SZ-FE I4 (gasoline) 1.4 L 1ND-TV I4 (t/c diesel) 1.5 L 1NZ-FE I4 (gasoline) 1.5 L 1NZ-FE I4 (t/c gasoline) [IMG]http://i.drom.ru/~autovl/catalog_photos/toyota/vitz/toyota_vitz_4820.jpg[/IMG] [COLOR="navy"]කූප් - toyota platz[/COLOR] ලංකාවේ නම් මාකට් උනේ නෑ.. හැඩේ චොර නිසා ඇන්ජින් වර්ග 3යි 1.5 L 1NZ-FEI4 1.3 L 1NZ-FEI4 1.0 L 1NZ-FE I4 [IMG]http://static.clickbd.com/global/classified/item_img/343871_0_original.jpg[/IMG] [COLOR="navy"]සෙඩෑන් - toyota [/COLOR] [IMG]http://www.cars-directory.net/pics/toyota/platz/2005/toyota_platz_a1215678832b1876470.jpg[/IMG] කූප් එක වගේම තමා. "එකෝ" කියලත් ආවේ මූම තමා. එකෝ කියන්නේ ඕස්ට්‍රේලියා මාකට් එකට ගහපු බුවා මේ සේරගෙම දොර 2ක හා 4 මාදිලි ආවා. ඒවගෙම ඉස්සරහට එනකොට ෆේස් ලිෆිට් මොඩලුත් ආවා.. සේරම ඔටෝනම් ගියර් 4යි මැනුවල් නම් ගියර් 5යි.. තෙල් වැඩකරන්නනම් දෙයියා.. ඒත් සෙඩෑන් එකයි කූප් එකයි නිකන් කොන්ඩේ නැති ගෑනියෙක් වගේ.. මට නිකන් හිතෙන්නේ ඩිකිය පස්සේ හයිකරලා වගේ,, මේ චොර පෙනුම නිසාම කූප් එකයි සෙඩෑන් එකයි මාකට් උනේ නෑ [U][COLOR="navy"]Second generation (2005–2010)[/COLOR][/U] ඔන්න ඊට පස්සේ එනවා අපි කතා කරන බුවා.. යාරිස් සහ බෙල්ටා.. මුන් දෙන්නගෙන් ඔය බෙල්ටා කියන්නේ ඩොමෙස්ටික් කාර් එක යාරිස් කියන්නේ ජපානෙන් පිට විකුනන්න හදන කාර් එක. ඒ වගෙම ජපානෙන් පිට රටවලට හැච්බැක් එකයි සෙඩෑන් එකයි දෙකම එන්නේ යාරිස් කියලා. ලංකාවෙදිනම් අපිට හැච්බැක් එක දැකගන්න වෙන්නේ විට්ස් කියන නමින්... හැච් බැක් දෙවෙනි පරම්පරාව ගැන කිව්වොත්.. ඒ කිව්වේ ලංකාවේ විට්ස් එක හා ලෝක වෙලද පොලේදී යාරිස් හැච් බැක් කියන බුවා ගැන කිව්වොත්.... ඕකට කියන්නේ XP90 කියලා.2005 ඉදන් 2010 වෙනකන් මූව හැදුවා.. [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcR24IOKPDVW7N3xLgK2hSYJJXQnW2950uqPdQSLPjfRDOc2DsDT&t=1[/IMG] මේ මචන් තව සීන් එකක්.. දැන් මුන් 2010දී මූව වෙනස් කරලා තුවෙනි පරම්පරාවට අලුත් කාර් එකක් ගැහුවනේ.. මේ ඩිසයින් එක ඩයිහට්සුලට විකුනලා. අලුත් චැරඩ් එක විදිහට මේකම අදටත් හදනවා. මම ලංකාවෙනම් තාම දැක්කේ නෑ ඇන්ජින් වර්ග 8ක් එනවා. ඒත් ලංකාවේ මේ 8න් 8ම නෑ 1.0 L 1KR-FE I3 (gasoline) 1.3 L 2NZ-FE I4 (gasoline) 1.3 L 2SZ-FE I4 (gasoline) 1.3 L 1NR-FE I4 (gasoline) 1.4 L 1ND-TV I4 (t/c diesel) 1.5 L 1NZ-FE I4 (gasoline) 1.6 L 4ZR-FE I4 (gasoline) 1.8 L 2ZR-FE I4 (gasoline) ඔන්න දැන් ඊලගට තමා බෙල්ටා & යාරිස් එන්නේ අනේ බන් මුගේ නිශ්පාදනය 2010න් නැවැතුවා. අඩන්න එපා බන් [COLOR="Red"]මුගේ North American and Australian මාකට් එකට ගහපු එක - yaris මුගේ South Asian මාකට් එකට ගහපු එක - vios මුගේ domestic මාකට් එකට ගහපු එක - belta [/COLOR] පොදුවේ මේ සීරීස් එකටම ඇන්ජින් වර්ග 5ක් එනවා 1.0 L 1KR-FE I4 1.3 L 2NZ-FE I4 1.3 L 2SZ-FE I4 1.5 L 1NZ-FE I4 1.6 L I4 තූ නොදකින් බන් මෙච්චර එල සීරීස් එකක් වෙලත් මේ සේ@#ගේ පුතාලා 4 වෙනි ජෙනරේශන් එකෙන් සෙඩෑන් හදන එක නවත්තලා. තාමත් එකක් එන පාටක් නෑ.. අප්පිරියාවක් නැතුව හැච්බැක් එක විතරයි ගහන්නේ.. ඒකත් බලපන්කෝ [COLOR="navy"]Third generation (2010–present) vitz/ yaris[/COLOR] හයිබ්‍රිඩ් එකකුත් එනවා.. තියකා ඉදගන්න තමා කියන්න වෙන්නේ,, [IMG]http://onsurga.com/wp-content/uploads/2012/05/2012-Toyota-Yaris.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/_FoXyvaPSnVk/TLz0v0i300I/AAAAAAADb6o/v11_hoT1gqU/s1600/2012-Toyota-Vitz-Yaris-002.jpg[/IMG] මේ එහෙනම් අර මුලින් කිව්ව පොටෝ ටිකත් බලමු[/B][/SIZE] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18134d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-011.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18135d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-100_0305-1.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18136d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-102_0637.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18137d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-800.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18138d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-5834tn7.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18139d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-8002.jpg[/IMG] [IMG]http://www.gophoto.it/view.php?i=http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18140d1262518549-punjabiriders-new-collection-toyota-belta-pictures-664616_110_full.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18141d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-2985476_1_full.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18142d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-3177227_2_full.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18145d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-3013130490_e7fc91d613.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18147d1346913939-punjabiriders-new-collection-toyota-belta-pictures-3013130906_e1d432056b.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18153d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-25984610072_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18155d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-31796250067_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18156d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-31796250068_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18157d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-31796250077_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18158d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-31796250081_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18161d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-32239980026_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18166d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-32385750025_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18167d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-32385750027_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18168d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-32401250028_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18169d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-33297800008_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18171d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-33709900050_large.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18173d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-asdfq.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18174d1346914015-punjabiriders-new-collection-toyota-belta-pictures-body-kit-vios-trd-3.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18175d1346914095-punjabiriders-new-collection-toyota-belta-pictures-dsc00012.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18179d1346914095-punjabiriders-new-collection-toyota-belta-pictures-dsc00340-1.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18181d1346914095-punjabiriders-new-collection-toyota-belta-pictures-dsc02889-1-1-.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18183d1346914095-punjabiriders-new-collection-toyota-belta-pictures-image001.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18184d1346914095-punjabiriders-new-collection-toyota-belta-pictures-image006.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18195d1346914095-punjabiriders-new-collection-toyota-belta-pictures-lr_viosangle.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18199d1346914095-punjabiriders-new-collection-toyota-belta-pictures-sato_front1.jpg[/IMG] [IMG]http://www.pakwheels.com/forums/attachments/spotted-crashed-wheels/18203d1346914169-punjabiriders-new-collection-toyota-belta-pictures-u0re2.jpg[/IMG]. [SIZE="5"][B][COLOR="DarkRed"]ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය[/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="Blue"][B]එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ.....[/B][/COLOR][/SIZE] [SIZE="5"][B][CENTER]තෙරුවන් සරනයි!!!![/CENTER][/B][/SIZE] [SIZE="4"][B]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ් 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url] 22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610[/url] 23.අන්දපු මරුටි ජිප්සියක් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1465492[/url] 24.TVS apache 2012 මොඩල් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466298[/url] 25. යකඩ කතා (1 - කොටස) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466937[/url] 26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469099[/url] 27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469644[/url] 28. යකඩ කතා 3 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1471964[/url] 29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029[/url] 30. එලකිරි ගරාජ් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979[/url] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom