රත්තරං;15997979 said:යාරිස් එක අඩු මිලට එන මෙලෝ රහක් නැති බේසික් කාර් එකක් බන්. හැබැයි ඉතින් ඕකේ පැවැත්ම ප්‍රශ්නයක් නෑ. ටොයොටා බඩුනේ බන්. පරන උනත් කරීනා එක ත්‍රී හෙඩ් රෙස්ට් පට්ට සැලූන් කාර් එකක්. ඔය දෙක කම්පෙයාර් කරන්න බෑ. 30ක් දීලා යාරිස් ගන්න එකේ 2002/2003 ඇලියොන් 240යක් ගනින්කෝ.
mata ekak hoyala denta barida , ara budget eka case eka daala godak un vahna ganan ussanwa ..





..dnt trust them..coz all f them r importd as reconditioned vehcls as well..bt almost al d yaris r permit cars.. aduwen duwpu 1k hoya gttot aulak natuwa 4 , 5 yrs use krnna puluwan.. All d bst mchn.



Premio 240 eka hoda nedda? ekath e ganan neda dan yanne ?
30k dila yaris 1k ganna wele 15kata mekak aran ituru 15 FD wala dapan