Wagon r or Toyota Yaris

focusman

Active member
  • Dec 14, 2016
    196
    67
    28
    Guys mn vehicle ekak ganna balanawa(30 laks walata aduwen). option tikak thiyenawa
    Wagon R,
    Nissan dayz,
    Suzuki Spacia,
    Honda N-WGN
    used ekak hari naththam
    2007-2008 Toyota Yaris ekak hari.

    Use karapu ayage reviews godak watinawa.ekai mn me thread eka daanna hithuwe.
    - Leasing rate
    - Maintenance cost
    - Durability
    - Spare parts
    - Second hand market
    - Fuel efficiency


    me gena kiyanawada guys?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Yaris is too old now. KEI car එකක් වෙනුවට පැසෝ අළුත් මොඩක් එකකට ට්‍රයි එකක දෙන්න.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි බං යාරිස් 2020 එක හැච් බැක් එකක් වෙලත් ලක්ෂ 60කට කිට්ටු වෙන්නෙ? :confused: :confused: :confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,021
    113
    Moratuwa
    වැගන් ආර් ස්ටින්ග්‍රේ එකක් බලන්න. .
    තෙල් කොලඹ ට්‍රැෆික් එකේ 15 දුර 22+
    ඉන්ශුවරන්ස් ශ්‍රී ලංකා එකේ 75ක් වගේ වෙනවා. .
    පාට්ස් නම් පට්ට ගනන්. . කදුම අදිනවනම් හරියන්නේ නෑ යන්න බැරි නෑ ඒත් පිකම් මදී. .
    අනිත් පැතිවල අව්ලක් නෑ හයිවේ 100+ අව්ලක් නැතුව ගියෑකි. .
    තියෙන ඔප්ශන් වලට වටිනවා 1000CC, 1500CC වගෙ පිකප්නම් නෑ. .
    වහනේ හුලගට දෙපැත්තට වැනෙන ගතියක් තියෙනවා. . වහිද්දිනම් කනට හරිම මිහිරී ටකරමකට ගල් ගහනවා වගේ. .
    වලවල් වැඩි පාරවල් වලට හරියන්නේ නෑ. .

    නැත්තන් 20120 විට්ස් එකකට යන්න. . 35 වගේ තියෙනවනම් අලුත් එකකට ගියෑකි. .
     
    • Like
    Reactions: ACHIK

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    වැගන් ආර් ස්ටින්ග්‍රේ එකක් බලන්න. .
    තෙල් කොලඹ ට්‍රැෆික් එකේ 15 දුර 22+
    ඉන්ශුවරන්ස් ශ්‍රී ලංකා එකේ 75ක් වගේ වෙනවා. .
    පාට්ස් නම් පට්ට ගනන්. . කදුම අදිනවනම් හරියන්නේ නෑ යන්න බැරි නෑ ඒත් පිකම් මදී. .
    අනිත් පැතිවල අව්ලක් නෑ හයිවේ 100+ අව්ලක් නැතුව ගියෑකි. .
    තියෙන ඔප්ශන් වලට වටිනවා 1000CC, 1500CC වගෙ පිකප්නම් නෑ. .
    වහනේ හුලගට දෙපැත්තට වැනෙන ගතියක් තියෙනවා. . වහිද්දිනම් කනට හරිම මිහිරී ටකරමකට ගල් ගහනවා වගේ. .
    වලවල් වැඩි පාරවල් වලට හරියන්නේ නෑ. .

    නැත්තන් 20120 විට්ස් එකකට යන්න. . 35 වගේ තියෙනවනම් අලුත් එකකට ගියෑකි. .

    35ta koheda bro brandnew vitz thiyenne 🤔
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,122
    371
    83
    30ta aduwen yaris nam gana wene manual ekak thama
    Man gwa yaris ekak thiye 2008 BN apu ekak
    Man aran dan 2 years wage wenwa
    Dnata 1.25 wage duwal thiyanwa
    Insurance eka 53 k wage wenw people eke
    Wahane nam kiyana tharan awlak ne
    Dura gamanata sapa pahasui