Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Yaris starter motor repair
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් කියන්නෙ repair කරපු එක උඹ හයි කරගෙන අලුතෙන් දාපු එක ගලවල විකුණපන් බං. උඹ 72,000 ක් ගෙවලා, විකුණන ගාණෙන් එ් 72,000 න් වැඩිම ප්රමාණයක් recover කරගන්න හිතෙනවා නම් එ්කයි logical ම දේ.

මෙහෙම හිතපන්කො. Repair කරන්න 5000 ගියා කියල ගමු. කැඩිච්ච පරණ ලබ්බක් repair කරල 20,000 කට දුන්නා කියමු. එතකොට උඹෙ අතින් ගිහින් තියෙන ගාණ 57,000 ක්නෙ.

කැඩිච්ච පරණ එක repair කරල උඹ දා ගත්තා කියමු. හදන්නයි, fix කරන්නයි 10,000 ක් ගියා කියමු. හැබැයි අනිවා අලුත්ම වගේ නිසායි, repair නොකරපු original නිසායි ඕකට 50,000 වත් ගන්න පුළුවන් වෙනවා. එතකොට උඹෙ අතින් ගිය ගාණ 32,000 ට අඩු වෙනවා.

එ් නිසා එහෙම කරහන්. ඕක හදල විකුණන්න යනවා වෙනුවට ඕක හදලා උඹ දාගෙන, අලුතෙන් ගෙනාපු එක විකුණපන්. බුදු සරණයි.

[QUOTE="IndrajithGamage, post: 30946727, member: 581741"] [SIZE=5] මම නම් කියන්නෙ repair කරපු එක උඹ හයි කරගෙන අලුතෙන් දාපු එක ගලවල විකුණපන් බං. උඹ 72,000 ක් ගෙවලා, විකුණන ගාණෙන් එ් 72,000 න් වැඩිම ප්රමාණයක් recover කරගන්න හිතෙනවා නම් එ්කයි logical ම දේ. මෙහෙම හිතපන්කො. Repair කරන්න 5000 ගියා කියල ගමු. කැඩිච්ච පරණ ලබ්බක් repair කරල 20,000 කට දුන්නා කියමු. එතකොට උඹෙ අතින් ගිහින් තියෙන ගාණ 57,000 ක්නෙ. කැඩිච්ච පරණ එක repair කරල උඹ දා ගත්තා කියමු. හදන්නයි, fix කරන්නයි 10,000 ක් ගියා කියමු. හැබැයි අනිවා අලුත්ම වගේ නිසායි, repair නොකරපු original නිසායි ඕකට 50,000 වත් ගන්න පුළුවන් වෙනවා. එතකොට උඹෙ අතින් ගිය ගාණ 32,000 ට අඩු වෙනවා. එ් නිසා එහෙම කරහන්. ඕක හදල විකුණන්න යනවා වෙනුවට ඕක හදලා උඹ දාගෙන, අලුතෙන් ගෙනාපු එක විකුණපන්. බුදු සරණයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom