Toyota_Corolla_121

එල මචන්.. NISSAN WINGROAD (Y - 10, Y -11) ගැනත් දන්නා දෙයක් දාමුකෝ බලන්න..
මම එකක් ගන්න ඉන්නේ මචන්..
Y -10 ගත්තොත් දෙන්න බෑ කියන්නේ ඇත්තද?
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල මචන්.. NISSAN WINGROAD (Y - 10, Y -11) ගැනත් දන්නා දෙයක් දාමුකෝ බලන්න..
    මම එකක් ගන්න ඉන්නේ මචන්..
    Y -10 ගත්තොත් දෙන්න බෑ කියන්නේ ඇත්තද?
    ඔය එක මොඩල් එකක් තියෙනවා පෙට්‍රල් කරන්නෙනෑ. පොඩ්ඩක් බලලා ගනින්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    den gaana nam hariyatama danne neha. Brand new ganna thiyenawada danneth neha. mokada out of production machan den oka
    ඒකත් එහෙමද ? එහෙනං ඉතින් වෙන අතක් බලාගමු... :P
     

    Similar threads