Toyotalanka vehicle sale

Amal-Bro

Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    දැන් ඊට වැඩියි බං . ඕකුන් හොඳ ට හොයන්නෙ UN එකේ යුනිසෙෆ් එකේ වගේ NGO වල වාහන වලින් ඒවා ඔක්කොම V 8 ඒවානේ . අපි මොනවද ඕකුන් ට

    උබ හරි මචන් මම දන්න කෙනෙක්ගේ V8 එකක් සවිස් කරල ගෙනාව උ ලක්ෂ එකහමාරක බිලක් ගෙවල තිබුන ඒක උ අතින් ගෙව්වෙ උගේ පසනල් වෙහිකල් එක නිසා.. ඉතින් හිතපන්කෝ උබ කිව්ව වගේ මචන් UN එකේ යුනිසෙෆ් එකේ වගේ NGO වල වාහන වලින් මුන් කොහොම ගරනවා ඇතිද
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    dn aniwa ewath ganan wadi wenwa...
    parts ehema ganan ynanwa.

    ඔව් මචන් දැන් තවත් ලොකුවට දායි බිල description එක ඉස්සරහින් genuine කියල දාල :lol:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    දැන් ඊට වැඩියි බං . ඕකුන් හොඳ ට හොයන්නෙ UN එකේ යුනිසෙෆ් එකේ වගේ NGO වල වාහන වලින් ඒවා ඔක්කොම V 8 ඒවානේ . අපි මොනවද ඕකුන් ට
    ngo බිස්නස් එක පාඩුයි බන් උන් ග්ලෝබල් ඒකවූන්ට් කියල වැටෙන්නේ ඉතින් පොඩි මාජින් එකක් තියන්නේ ...මුන් ප්‍රදනවම සල්ලි ගරන්නේ ගවමන්ට් සෙල් සහ කෝපරේට් සෙල් වලින් ..සහ ලංකාවේ සෙට් එකක් ඉන්නවනේ ලෝකේ වාහන හදන්නේ ටොයෝටවීතරයි කියල හිතන උන් අන්න උන්ගේ ටෙස්ට් රෙපොර්ට් සහ සර්විස් වලිනුත් මුන් අසාමාන්‍ය විදිහට හොයනවා ...