BYD reported a nearly 33% drop in third-quarter profit on Thursday - October vehicle sales down 12%

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    වාහන සේල් එකේ සේල් බැහැලද
    උබට ඉංග්ලිෂ් අමාරුද ? සේල් බැහැලා කියල තමයි ඔය නිව්ස් එකේ කියල තියෙන්නේ :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    BYD ගැන පුදුම අමාරුවකින් ඉන්න ජෙප්පෙක්..ගරාජ් එකකද වැඩ? :lol:

    uWqHa1x.png

    UAsAcwN.png

    yTJc56u.png
     
    Last edited:

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    BYD ගැන පුදුම අමාරුවකිජ් ඉන්න ජෙප්පෙක්..ගරාජ් එකකද වැඩ? :lol:

    uWqHa1x.png

    UAsAcwN.png

    yTJc56u.png
    රාජපක්ෂලාගේ ලොවන බයියා හෙන ඇනලිසිස් එකකුත් කරලා තියෙන්නේ.
    උබලා හොරුන්ට චන්දෙ දෙන්න කලිනුත් ඔය වගේ ඇනලයිස් කලානම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. :lol:
     
    • Haha
    Reactions: chinmak

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    රාජපක්ෂලාගේ ලොවන බයියා හෙන ඇනලිසිස් එකකුත් කරලා තියෙන්නේ.
    උබලා හොරුන්ට චන්දෙ දෙන්න කලිනුත් ඔය වගේ ඇනලයිස් කලානම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. :lol:

    අැනලයිස් කරලම චන්දේ දීපු අඩු කුලේ JVP හිඟන්නා🤣🤣..අකුරු ලොකු වෙන්නම රිදිලා🤣🤣

    xKJEbEd.jpeg
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඒ කෙසේ වෙතත් BYD නිසා සහ Europe car බ්‍රැන්ඩ්ස්වල හොද strategy එකක් නැති නිසා Europe එවුන් හොදම එකෙන් කෙලව ගන්නවා. :lol:

    ඉන්දියන් වාහන තමයි ඉස්සරහට. දැනට ඔසී වල නම් ඉන්දියන් වාහන විකිනෙනවා

    අැනලයිස් කරලම චන්දේ දීපු අඩු කුලේ JVP හිඟන්නා🤣🤣..අකුරු ලොකු වෙන්නම රිදිලා🤣🤣

    xKJEbEd.jpeg

    ඉතින් ? අත්අඩංගුවට අරන් හිරේ දන්නේ නැතුව මොනවා කරන්නද
    ඉස්සර මෙහෙම උනාට දැන් මෙහෙම වෙන්නේ නැහැ :lol:

    Lanza--Mahinda.jpeg

    ------ Post added on Nov 6, 2025 at 2:20 PM
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    ඉන්දියන් වාහන තමයි ඉස්සරහට. දැනට ඔසී වල නම් ඉන්දියන් වාහන විකිනෙනවා

    ඉතින් ? අත්අඩංගුවට අරන් හිරේ දන්නේ නැතුව මොනවා කරන්නද
    ඉස්සර මෙහෙම උනාට දැන් මෙහෙම වෙන්නේ නැහැ :lol:

    Lanza--Mahinda.jpeg

    ------ Post added on Nov 6, 2025 at 2:20 PM

    ලපයා ජනාධිපති වෙලා අයිසේ...🤣🤣 ලංසා දැන් හිරේද?🤣🤣..NZ ඉඳන් BYD ගැන හොයන වෙලේ ලංසගේ කුඩු වත් හොයපන්🤣🤣

    ඉන්දියන් වාහන තමයි ඉස්සරහට. දැනට ඔසී වල නම් ඉන්දියන් වාහන විකිනෙනවා

    🤣🤣🤣🤣
    ------ Post added on Nov 6, 2025 at 2:22 PM
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ලපයා ජනාධිපති වෙලා අයිසේ...🤣🤣 ලංසා දැන් හිරේද?🤣🤣..NZ ඉඳන් BYD ගැන හොයන වෙලේ ලංසගේ කුඩු වත් හොයපන්🤣🤣
    උබ වගේ මෝඩයෙක්. ජනාධිපතිට පුලුවන්ද ඌ හිරේ දාන්න :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    උබ වගේ මෝඩයෙක්. ජනාධිපතිට පුලුවන්ද ඌ හිරේ දාන්න :lol:

    ඵහෙනම් ලබ්බටද කුඩ්ඩා කුඩ්ඩා කියන්‍නේ..කෝ අර ෆයිල් මිටි??🤣🤣පච ගහලා බලේ ගත්ත ජෙප්පෝ...🤣🤣