Toyyo waren. Bayyo waren. Lanu kana Gong jeppoth waren

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oka karanna puluwan nam hondai habai ekarala yawana eunge waradi hoyala wadak na ehenam api yawanne ungen 1ka deyak balaporothu wela eka muslim problem eka wisa danna habai oka eka para wenne aurudu 10-15 wage yanawa ita passe un theruma ganawa chande gananama karanna one mokakda kiyala.

    e kale katta kagana oka karoth hondai natham unge waradi hoyala unwa ain karanna gehin anthimata wenne alapuwathath na paya gahapu wathath nathi wena eka.
     
    • Like
    Reactions: Tramadol

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Karala balapan machan. Anthimata umbatath therei Ara mangala kiyapu kathawa aththa kiyala. Umbalata kalin paramparawakuth ohoma hithala wada kara. Tamil MP lawa parliament ekenuth elewwa.

    ලංකාවෙ ජනගහන වර්දනය එක්ක බැලුවම මේක කරන්න කිසිම බැරිකමක් නෑ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Buddhist aya ekathu wenna oone eka representation ekak yatathe. Hamuduruwanta thani thani prakasha karanna behe. Sangha sammelanayakin dena statement harunama. Sinhala Buddhist, Catholic, Hindu thunama ekathu karaganna weda satahanak thiyenna oone.
    Sinhala un pansal yanna oone weekend ekatawath.
    Api deshapalakayo matha neweyi deshapalakayo api mathayi randa pawathinna oone.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙන්න මේක

    Anura rishad ge NCM ekta sahaya denne na kiyala eka thanakawath kelin kiwwe na. Hethuwa umbala nodanna gaanak Ranil, MY3, mahinda hadanawa. E nathath api wiswasa karanne na oya NCM eka wiwadeta gani kiyala. Danatath sathi 3kata Kal daala thiyenne. Ranil and MY3 responsible for attacks. So why only badurdeen? Eyata daala ranil my3 meken galawanna hadanne ei? Thawath widiyakin kiwwoth ai rishad yawala ranil my3 beranne? Anuduwa yawwoth rishad Ranil okkoma yanawane. But my3 yawanna ba. Ekata NCM ba. Ekata ona Dhishabhiyogaya. Jeppo inne 6i. Unta genna ba. Minissunta chance na chande enakan aanduwa yawanna. But parliament do. Ei rishad witharak yawala Ranil ge anduwa beranne? Kawda, kaawada aaraksha karanne
     
    උඹ කියන කතාවෙ හිතන්න දෙයක් තියනව..
    ඒත් අපිට සර්ව සාදාරණ ආණ්ඩුවක් ගේන්න නම් හද්ස්සියෙ බෑ..

    ඒකට ලොකු ගේමක් දෙන්න වෙයි..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,289
    7,570
    113
    Kotahena
    Buddhist aya ekathu wenna oone eka representation ekak yatathe. Hamuduruwanta thani thani prakasha karanna behe. Sangha sammelanayakin dena statement harunama. Sinhala Buddhist, Catholic, Hindu thunama ekathu karaganna weda satahanak thiyenna oone.
    Sinhala un pansal yanna oone weekend ekatawath.
    Api deshapalakayo matha neweyi deshapalakayo api mathayi randa pawathinna oone.

    මෙන්න මේක තමයි හදන්න ඕන. උං වාසියට හෝයිය නම් අපිත් එහෙම වෙන්න ඕන. අපි සහජීවනය කරන්නයි උං දෙපැත්තේ ම වාසිය ගන්නයි වැඩේ හරියන්නේ නැහැනේ
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,289
    7,570
    113
    Kotahena
    Anura rishad ge NCM ekta sahaya denne na kiyala eka thanakawath kelin kiwwe na. Hethuwa umbala nodanna gaanak Ranil, MY3, mahinda hadanawa. E nathath api wiswasa karanne na oya NCM eka wiwadeta gani kiyala. Danatath sathi 3kata Kal daala thiyenne. Ranil and MY3 responsible for attacks. So why only badurdeen? Eyata daala ranil my3 meken galawanna hadanne ei? Thawath widiyakin kiwwoth ai rishad yawala ranil my3 beranne? Anuduwa yawwoth rishad Ranil okkoma yanawane. But my3 yawanna ba. Ekata NCM ba. Ekata ona Dhishabhiyogaya. Jeppo inne 6i. Unta genna ba. Minissunta chance na chande enakan aanduwa yawanna. But parliament do. Ei rishad witharak yawala Ranil ge anduwa beranne? Kawda, kaawada aaraksha karanne

    උඹ ගෙ කතාවට මං කෙලින්ම එකඟයි. මෙතැන බෝම්බ ගහපු case එක ට හැම දේශපාලඥයන් ම අමාරුවෙන් උත්සහ දරන්නේ තමන්ගේ account එකට මෙකෙන් ලොකු credit ටික දාගන්න. මිනිස්සු මැරුණා කියලා කිසිම ගාණක් උන්ට නැහැ.
    නමුත්
    ඒක තමයි රිෂාඩ් බදියුදීන් ට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයේ ප්‍රධාන අරමුණ. එකෙක් ව යවලා අනික් සෙට් එක උගේ පිටින් බේරෙන්න.
    එතකොට මේ ක්‍රියාවට අපි විරුද්ද උනා කියල Credit එක දාගන්න.

    නමුත් රිෂාඩ් විතරක් යවලා හරියන්නේ නැහැ. මුළු සෙට් එකම ඉල්ලා අස් වෙන්න ඕන. නමුත් අපිට ජනතාව හැටියට move එකක් නැහැ. අපිට ඇවිල්ලා තියෙන advantage එක තමයි රිෂාඩ් ව පුළුවන් අවස්ථාවේ මේ force වෙන හැටියට ගෙදර යවන්න සෙට් කරන්න. නමුත් මෙතැනින් වෙන්නේ මම හොරා තමයි, උබලා ත් හොරු නේද? මට විතරක් එහෙම කරන්නේ අැයි? අපි ඔක්කොම එකටම එකතු වෙලා හොරා කමුකෝ කියලා සංවේදී ප්‍රකාශයක් කරා බදියුදීන්. ඉතිං දැං ඌ ව තියාගෙන ඉන්නවා. විශ්වාසභංගය cancel කරලා credit දාගන්න වැඩේ අවුල් මේ විදිහට කියලා හිතුවා. දැං සතියක් දෙකකුත් ගියා මෙක අමතකයි රස්නේ බැහැලා වාතාවරණය හැදිලා ආපහු හොරා කාගෙන යමු.

    ඕක නේ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,289
    7,570
    113
    Kotahena
    ටයිප් කරල කියද්දි ලේසි බං..
    වැඩේ ප්‍රැක්ටිකල් කරද්දි තමයි අමාරු..

    දෙයක් කරන්න ඕනෙ කියල හැගීමක් තියනව නම් මේකෙ කොට කොට ඉන්න එපා..

    අපිත් එක්ක එකතු වෙන්න මේක ගොඩ දාන්න...

    මම දාපු ට්‍රෙඩ් එකක වත් රිප්ලයි එකක් නොදා die-hard කෙලින්ම pm එකක් දාලා වැඩේට එකතු උනේ.. මේ ටිකේ නිදි නැතුව ඩේට බේස් එක හදනව
    Ideas වැඩ පාලු කරන් ඇප් එක හදනව..

    Mashmello ඩේට මැනේජ් කරන්න උදව් කරනව..

    මේ අතර එලකිරියෙ සමහර කොල්ලො මේ වෙද්දිත් බැහැලම වැඩ..
    නමුත් හරිම පොඩි පිරිසක් ඉන්නෙ...

    මේ වගේ ඉන්නෙ නැතුව එකට එකතු වෙන්න අපිට උදව් කරන්න

    api uba kiyana app eka hadanna patan gaththa..

    HypermaD thama vade patan gaththe..kiyanna santhosayi ada veddi ithuru vela inne 03-04 denayi :lol::lol:

    man thaniyama davas 10k katta kala rs 12000 athinuth viydam karala vade kare..ada veddi site ekata free logo ekak hadala denna ekek nahe.fb cover page photo hadala denna ekek nahe..yathanam den katussata hadala dennam kivva

    api ekathu kara data danna kavuruvath nahe..api 03t denata data 10000 vage system ekata danna vela :lol::lol::lol:

    man dekka uba thenama app vala ads danna epa kiyala talk denava...eth ubata terenavada minissu othanata yanne aeyi kiyala..matath eka terune me vade patan gaththama :D

    anika den google map free denne credit 200$,eka gannath visa card ekak dala verify karanna ona..onna oya nisayi minissu ads danne ban..hadana un thama danne kana katta :lol::lol: unta epa venava kattiyagen kisi sahayodayak nathi ekata,anthimata unta una paduva cover karanna ads danava lol

    එහෙනම් ඔය app එක fail. Concept අවුල්. Viral නැහැ. Spread වෙන්නේ නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,289
    7,570
    113
    Kotahena
    ඡන්දෙ cancel කරන්න එපා කවුරුවත්. මේ හොරු ටික එලවන්න ඇඟිලි ගැන ගැන උබලා බලා ඉඳලා ගොං වැඩක් කරලා ගෙදර එන්න එපා.
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113

    බොරු ඵලක් නැති වැඩ:

    1. ජාතිය රැක ගන්න පුළුවන් තරම් ලමයි හදන එක.
    සිංහල අපි ලමයි හදන machine නෙමෙයි. ලමයෙක් හදනවා නම් ඒ ළමයට තාත්තා කෙනෙක්. අම්මෙක් වෙන්න ඕන හරියට. ජාතිය ගොඩ ගන්න ලමයින් හදල පාරට අත අරින එක මනුෂ්‍ය ක්‍රියාවත් නෙමෙයි. වගකීමක් තියෙන්න ඕන. ලමයින් හදන එක race එකක් නෙමෙයි. Nature එකෙන් weak සතුන් නැති කරලා strong අය දිගටම පවතිනවා. අපි strong වෙමු මොළයෙන්.

    2. සහජීවනය :- මෙක දේශපාලනය බෝලයක්. මුස්ලිම් සහ සිංහල ඡන්ද දෙකම collect කරන්න හදපු සුන්දර සිහිනයක් ම පමණයි.
    අවසානයේදී survival විතරයි. තමන් ට තමන් විතරයි. වෙන කවුරුවත් නැහැ. ඇත්තටම සහජීවනය අවශ්‍ය නම් මුස්ලිම් ජනතාව majority එක වෙන එක නවත්තන්න. සුළු ජාතියක් ලෙස පමණක් ම තියන්න. එහෙම නම් අපි අර මුස්ලිම් ගෑනිගෙ ලමයින්ට කන්න දෙන එක නවත්තන්න. එතකොට උං වෙන රටකට යයි.

    good thread.
    thank you stating above number 1. its always quality over quantity. having so many children without providing optimum nutrition and good education is no brainer .
    however i do not agree with no.2. we cant abolish muslim race from SL. what we can do is strongly object arabization of local muslim which is the 1st step of extremism. I oppose the opinion that every muslim is a supporter of extremism. Bakeer Makar is a fine proof of it( and also some muslims urged to ban NTJ in as far as 2017.https://twitter.com/garikaalan/status/841318349631971328) . we should win over average muslim to defeat the fundamendalism.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,031
    5,775
    113
    canada
    දිර්ගකාලින විදියට හිතුවොත්, සිනහලු දෙපැත්තට බෙදිලා ඉන්න නිසා, අනිවාර්යයෙන් දෙමළ මුස්ලිම් චන්ද වලට නැවෙන්න වෙනවා. එක තමයි අපි කොච්චර කැගහුවත් යථාර්තය.

    සිංහල අය එක පැත්තකට චන්දය දෙන එක, එක මැතිවරණයකදී කරන්න පුළුවන්. එත් මුස්ලිම් අන්තවාදී විරෝදය විතරක් නෙවි මැතිවරණයකදී ගොඩක් දේවල් සලකන්න වෙනවා. ආර්ථික, ආරක්ෂාව වගේ කරුණු.

    ඒ නිසා දිර්ගකාලින විසදුම තමයි, සිංහලු 3 බෙදන එක. එක පක්ෂයක් සිංහල ජාතිකත්වය මත පදනම් වෙච්ච එකක් වෙනවා. (හැබැයි මෝඩ ජාතිවාදී පක්ෂයක් නොවෙන්න ඕනේ) . සිංහල චන්ද තුනට බෙදුනොත් අනිත් ප්‍රදාන පක්ෂ දෙකට බලය ගන්න නම් තුන්වන පක්ෂය කැමති වෙන්න ඕන.

    JVP කියන්නේ ඒ වගේ තුන්වන බලවේගයක් නෙවි. පටලව ගන්න එපා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුස්ලිම් දේශපාලනය ගෑවුණු තැනකට ඡන්දේ නොදෙන එක තමා මේ වෙලාවේ ගන්න පුළුවන් කෙටි කාලීන හොඳම විසඳුම.
    :yes::yes::yes: