Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TPM practitioner ILM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම apparel factory ඉද්දි නම් බලෙන් වගේ ඉගැන්නුවා. නියමයි බන්.... ආතල් එකේ කළා බිබී presentation අහගෙන ඉන්දලා ඇවිත් හැට හුට හමාරක් කොල පුරවන්න තිබ්බේ. Production උපරිම ගන්න ලු ඕවා කරන්නේ.

Oneday ඔක්කොම ලොක්කෝ + executives ටික wedding එකකට ගියා මම විතරක් management එකේ තියලා. උදේම මීටින් එකක් තියලා supervisors ලට කිව්වා, ඔයාලා කැමති විදිහට මහලා, කැමති විදිහට චෙක් කරලා, පැක් කරලා maximum out එක දෙන්න ඕනේ. මගේ නම බේරලා ඕනේ දෙයක් කියලා, ජෝතිපාලගේ සිංදු 100ක් play කළා.

එදා තමයි ඉතිහාසයේ වැඩිම production out එක. ඉතින් පට්ට කැපිල්ල Top management and Executive අරුන්ගෙන් මම highlight වෙයි කියලා. උන්ට උකෝගන්න කියලා මම ආවා.

කුහක සිංහලු

[QUOTE="Brandy2020, post: 26989752, member: 567368"] මම apparel factory ඉද්දි නම් බලෙන් වගේ ඉගැන්නුවා. නියමයි බන්.... ආතල් එකේ කළා බිබී presentation අහගෙන ඉන්දලා ඇවිත් හැට හුට හමාරක් කොල පුරවන්න තිබ්බේ. Production උපරිම ගන්න ලු ඕවා කරන්නේ. 😂 Oneday ඔක්කොම ලොක්කෝ + executives ටික wedding එකකට ගියා මම විතරක් management එකේ තියලා. උදේම මීටින් එකක් තියලා supervisors ලට කිව්වා, ඔයාලා කැමති විදිහට මහලා, කැමති විදිහට චෙක් කරලා, පැක් කරලා maximum out එක දෙන්න ඕනේ. මගේ නම බේරලා ඕනේ දෙයක් කියලා, ජෝතිපාලගේ සිංදු 100ක් play කළා. එදා තමයි ඉතිහාසයේ වැඩිම production out එක. ඉතින් පට්ට කැපිල්ල Top management and Executive අරුන්ගෙන් මම highlight වෙයි කියලා. උන්ට උකෝගන්න කියලා මම ආවා. කුහක සිංහලු 😂 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom