TPM practitioner ILM

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    දැන් ඕක නැතුව සෑහෙන පිරිසක් ඊලඟ ස්ටෙප් එකට යාගන්ඩ බැරුව අමාරුවෙ වැටිලා ඉන්නවා. ගොඩක් උන් කියන්නේ විසඳලා දෙයි කියලා..
    ටීපීඑම් නැතුව වින්ඩොස් 11 දාන එක ගැන මම කියන්නෙ :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    මම apparel factory ඉද්දි නම් බලෙන් වගේ ඉගැන්නුවා. නියමයි බන්.... ආතල් එකේ කළා බිබී presentation අහගෙන ඉන්දලා ඇවිත් හැට හුට හමාරක් කොල පුරවන්න තිබ්බේ. Production උපරිම ගන්න ලු ඕවා කරන්නේ. 😂

    Oneday ඔක්කොම ලොක්කෝ + executives ටික wedding එකකට ගියා මම විතරක් management එකේ තියලා. උදේම මීටින් එකක් තියලා supervisors ලට කිව්වා, ඔයාලා කැමති විදිහට මහලා, කැමති විදිහට චෙක් කරලා, පැක් කරලා maximum out එක දෙන්න ඕනේ. මගේ නම බේරලා ඕනේ දෙයක් කියලා, ජෝතිපාලගේ සිංදු 100ක් play කළා.

    එදා තමයි ඉතිහාසයේ වැඩිම production out එක. ඉතින් පට්ට කැපිල්ල Top management and Executive අරුන්ගෙන් මම highlight වෙයි කියලා. උන්ට උකෝගන්න කියලා මම ආවා.
    කුහක සිංහලු 😂
     
    :shocked: