prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා වෙන කෙනෙක් ඉන්න තැන හොයා ගන්න (එයාගේ මොබයිල් පෝන් එක්ට ඇප් එකක් ඉන්ස්ටෝල් නොකර) තියෙන හොදම ඇප් එක මොකක්ද බං
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,078
    10,439
    113
    therumak naane danagatta kiyala.

    yana unta yanna deepan
    ඒ උනාට ඒක එහෙමම නෙවෙයි බන්.
    සමහරවිට අපි වැරදි මතයක ඉන්න එක වෙනස් වෙන්න පුලුවන්
    එහෙම නැත්තන් අපිව යූස් කරනවානම් ඒ ගැන දැනගෙන අපිට ඒකට මොකක්හරි දෙයක් කරන්න පුලුවන්.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචංලා වෙන කෙනෙක් ඉන්න තැන හොයා ගන්න (එයාගේ මොබයිල් පෝන් එක්ට ඇප් එකක් ඉන්ස්ටෝල් නොකර) තියෙන හොදම ඇප් එක මොකක්ද බං
    Tracking දැම්මට වැඩක් නැහැ ගෑණු දැන් රෑට එක්කෝ OnlyFans එක්කෝ Snapchat Premium වල shows තියනවා. ඉන්නේ ගෙදර හැබැයි ලෝකෙම දන්නවා සෙල්ලම්.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,750
    1,533
    113
    mSpy paid service use karanna,free ewa pawichchi karannepa.,ah sorry install nokara kaella passe dakke,ehenam meken wadak na,ara dialog eke location service ekata register karaganna horen,naththam gmap eke location history dala thiyanna
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    google buit-in tracking barida? (100% accurate na)
    eyage google account eken log wunama balaganna puluwan