Tracking number ekak one UAE walata

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Machan la Mata Dubai walata august 6n passe yawapu tracking number dekak one.
    Ekkenek magen Badu wagayak gaththa man ehe inna ape ayya kenek lawa items tika athata diver Kara cost adu handa eath Dan eBay eken proof illanawa. Account ekata MC011 limit ekak dala. Customer item hambuna kiyala positive feedback ekkuth deela eath mun limit Eka ain Karanna proofma illanawa
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418

    කස්ටර්මර් බඩු හම්බුනා කිව්වමත් ආයේ තව මොන පෘෆ්ද? ඒක මාර පොලිසි එකක්නේ ටී ඉල්වින් සිල්වා.
     
    • Like
    Reactions: lasankandy

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    කස්ටර්මර් බඩු හම්බුනා කිව්වමත් ආයේ තව මොන පෘෆ්ද? ඒක මාර පොලිසි එකක්නේ ටී ඉල්වින් සිල්වා.
    Ow ban unge ammata hamenenna unge site eke thiyena option ekak unta sure naha wage, customer ge feedback eke thiyenawa just received in 4 days kiyala.ehe inna kenek athe gihin denna parakku wenne nhne.meunta eaka balalath account restore Karanna bhne. Eka tracking ekak thibboth athi mokada orders dekama ekkenekgen awith thiyenne
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔය fake reviews අල්ලන්න කරන වැඩක් වෙන්න ඇති. අපේ උන් යාළුවන්ට කියල feedback ඉල්ලනවා නේ. එකෙක් මටත් ඔහොම දෙන්න කිව.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔකට වෙන ට්‍රැකින් එකක දීල හරි යන්නෙ නෑ බන්. Item location එකට සෙට් වෙන එකක්ම දෙන්න ඕන.
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ow Dubai ekakmai one
    ඒ එඩ්‍රස් එකටම ඩිලිවර් වෙන්න ඔන බන්. මට ඔහොම සීන් එකක් වෙලා. Esty එකෙ එකෙක් ගෙන් ඩොලර් 5ක් දීල ට්‍රැකින් එක්ක යැව්වා
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ඒ එඩ්‍රස් එකටම ඩිලිවර් වෙන්න ඔන බන්. මට ඔහොම සීන් එකක් වෙලා. Esty එකෙ එකෙක් ගෙන් ඩොලර් 5ක් දීල ට්‍රැකින් එක්ක යැව්වා
    Ehama nha machan ea city thibboth athi anikwa hadaganna puluwan. Man unta proof dunna eath wadak nha account Ekakata kelaunta customer service eken mage warada mokada ahuwama in kiyanawa honestly kiyanna giyoth man policiy violation ekak karala nhlu eath MC011 restrictions apeal karanne wenama team ekaklu eyala illana eawa dennalu. Eye pereda yawapu eawe delivery proof illanawa kohen dennada.

    Anika Dan Mata loku pollak thiyanna option ekak thiyenawa eBay ekata. Ehama loku Pollak thibboth aulak weida Lankan police gedarata hoyan eida? Customer ta haaniyak wenne nha. Haniya wnene eBay ekata. $1650k gamak Gahanna puluwan
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ehama nha machan ea city thibboth athi anikwa hadaganna puluwan. Man unta proof dunna eath wadak nha account Ekakata kelaunta customer service eken mage warada mokada ahuwama in kiyanawa honestly kiyanna giyoth man policiy violation ekak karala nhlu eath MC011 restrictions apeal karanne wenama team ekaklu eyala illana eawa dennalu. Eye pereda yawapu eawe delivery proof illanawa kohen dennada.

    Anika Dan Mata loku pollak thiyanna option ekak thiyenawa eBay ekata. Ehama loku Pollak thibboth aulak weida Lankan police gedarata hoyan eida? Customer ta haaniyak wenne nha. Haniya wnene eBay ekata. $1650k gamak Gahanna puluwan

    හැබැයි ඉතින් ආය ඒ නමෙන් හදනකොට අලුත් අක්වුන්ට් එකත් සස්පෙන්ඩ් කරනවා උන්. DOB වෙනස් කරලා තමා අලුත් එක හදාගන්න වෙන්නෙ.

    ලංකාවේ නම් පොලිසි කේස් එකක් නම් යන්නෙ නැති වෙයි බන් මම හිතන්නෙ. ටිකක් හොයලා බලන්න වෙයි.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    හැබැයි ඉතින් ආය ඒ නමෙන් හදනකොට අලුත් අක්වුන්ට් එකත් සස්පෙන්ඩ් කරනවා උන්. DOB වෙනස් කරලා තමා අලුත් එක හදාගන්න වෙන්නෙ.

    ලංකාවේ නම් පොලිසි කේස් එකක් නම් යන්නෙ නැති වෙයි බන් මම හිතන්නෙ. ටිකක් හොයලා බලන්න වෙයි.
    Ow ban heathuwak nathiwa restrict karapu ekata Marama dukak awa eakai man kelawannada kiyala kalpana karanne. Anika gaana Sara handa SL eke police case wenna puluwanda kiyala podi bayak thiye.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ow ban heathuwak nathiwa restrict karapu ekata Marama dukak awa eakai man kelawannada kiyala kalpana karanne. Anika gaana Sara handa SL eke police case wenna puluwanda kiyala podi bayak thiye.
    එහෙම නැති වෙයි බන්. චයිනිස් උන් එහෙම ඔන තරම් පොල්ල තියෙනවා නෙ. උන් උබෙ නම බැල්ක්ලිස්ට් කරයි ඒ ඇර වෙන නම් අවුලක් වෙන්නෙ නැති වෙයි මම හිතන්නෙ නම්.
     
    • Love
    Reactions: tilvin-silva