Trade Mark එකක් Register කරන්න ඕන

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Trade Mark එකක් Register කරන්න ඕන

    මට Trade Mark එකක් Register කරගන්න ඕන. කවුරැහරි දන්නවද ඒ ගැන. මට තියෙනවා Software එකක් Register කරගන්න. යන cost එක, කොච්චර කල් යනවද, Procedure එක එහෙම.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Trade mark nam danne ne machan. Copyright eka nam ibema hambenawa. Aye mokuth register karanna deyak ne. Umbata oppu karanna puluwan wenna ona haduwe umba kiyala.
    Bump machan

    Matath danaganna ona trademark wede nam.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා