web hosting එකක් kvm vps එකකට?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    කුකුලනි. මගෙ hosting acc එකක් තියෙනව racknerd එකේ (with 3 addon domains). මට මේක kvm vps එකක දාගන්න ඕනෙ. racknerd එකේ aduwata vps තියන නිසා (cost එක අඩු කිරීම පිනිස).
    domain එක register කරල තියෙන්නෙ godaddy & ms365 තියෙන්නෙත් godaddy. ms365 mail nameservers හදල තියෙන්නෙ racknerd එකේ.
    vps එකක් අරන් hestia දාල මේක migrate කරගන්න පුලුවන්ද? mail nameserver වලට කෙලවෙයිද?
    මට vps එකේ wordpress installtions godak run කරගන්න ඕනෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,645
    113
    38
    ඔයා Custom Name Servers හදලා ඒ Name Servers Update කරන්න Domain එකේ , ඊට පස්සේ Hestiacp එකේ DNS වලින් mail වල DNS Record ටික Add කරගන්න.

    හැබැයි ඒ ක්‍රමය කොලොත් VPS එක Down උනොත් Mail වැඩ නැති වෙනවා මේ වැඩේ මමනම් කරන්නේ නැහැ.

    හොදම ක්‍රමය තමා ඔය Domain එක Cloudflare එකට Add කරන්න.
    ඊට පස්සේ එකෙන් mail වලට අදාළ Record ටිකත් , VPS එකට අදාළ DNS රෙකෝඩ් ටික Add කරන්න මේ ක්‍රමය තමයි ලේසිම නිවැරදි ක්‍රමය.
     
    Last edited:
    • Like
    Reactions: rukshrulz

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,762
    113
    Bangkok
    ඔයා Custom Name Servers හදලා ඒ Name Servers Update කරන්න Domain එකේ , ඊට පස්සේ Hestiacp එකේ DNS වලින් mail වල DNS Record ටික Add කරගන්න.

    හැබැයි ඒ ක්‍රමය කොලොත් VPS එක Down උනොත් Mail වැඩ නැති වෙනවා මේ වැඩේ මමනම් කරන්නේ නැහැ.

    හොදම ක්‍රමය තමා ඔය Domain එක Cloudflare එකට Add කරන්න.
    ඊට පස්සේ එකෙන් mail වලට අදාළ Record ටිකත් , VPS එකට අදාළ DNS රෙකෝඩ් ටික Add කරන්න මේ ක්‍රමය තමයි ලේසිම නිවැරදි ක්‍රමය.
    this is recommended