Trading වලින් ගොඩ යන්න

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    Trading කරන්න මේ ටිකේ youtube බල බල ඉගෙන ගන්නවා මට දන්නා එකෙක් කියලා දියන්කෝ මේ ටික
    Entry යක් ගන්නේ කොහොමද ?

    1. Analayis කරන්න ඕනේ time frams හා entrය ගන්න ඕනේ time frame එක

    2. අනිවාර්යෙන් trading view එකට දාගෙන ඉන්න ඕනේ indicator 2 ක
    3. entry ගන්න මුලිකව බලන්න ඔනී අනිවාර්ය දේවල්

    4. ටිප්ස් and ට්‍රික්ස්

    කොස් කරන්න සල්ලි නැ මේ ටික පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් යාලුවනේ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    Follow ICT methods.

    Trading master guide kiyala channal ekaka thiynwa yt , eka balapn
    ------ Post added on Jul 6, 2025 at 8:41 PM
    don't follow ICT he himself is a fraud and couldn't make money consistently.

    he makes money by teaching how to trade.
     
    • Like
    Reactions: 6ix9ine

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    4. ටිප්ස් and ට්‍රික්ස්
    අන්තිම ප්‍රශ්නෙ හැර අනිත් ඔක්කොම base වෙන්නෙ ඔයාගෙ experience එකත් එක්ක. ඔය trade කරන trading strategy එක අනුව depend වෙනව. ඒකට කාලයක් යනව. කාලය අඩු කරගන්න and trading optimze කරගන්න tips කියන්නන්.
    1. එක පාරෙන් 80% 90% win rate තියන් strategy හොයන්නවත් ඉගෙනන්න try කරන්න්වත් යන්න එපා. තේරුමක් වෙන්නෙ නෑ. අඩුම 50% 55% winrate එකක් ගන්න පුළුවන්ද බලන්න ඔයා practice කරනකොට strategy එක.

    2. Demo account වල practice කරනකොට කොහොමත් සතියෙන් දෙකෙන් සල්ලි deposit කරන්න හිතෙයි. ඒ වගෙම demo trade කරනකොට ඔයා දාන trade ගොඩක් දුරට profit වෙලා පෙන්නනව. ඒකට අහු වෙන්න එපා. අහු උනොත් සල්ලි දාල කෙල් වෙනව. Demo වල වැඩියෙන් profit වෙන්නෙ system එකේ gimmick එකක් නිසා නෙමේ. PPsychological කේස් එකක්. එක explain ක්‍රන්න වෙනම thread එකක් ඕන. ඒක නිස් දැනට ඔහොම හිතාගන්න demo වල එහෙමයි කියල.

    3. 100$ක් දාල මාසෙන් දෙකෙන් $200ක් කරන්න හිතන් ඉන්නව නං වෙන ජොබ් එකක් කරන්න. Trading වලට එන්න එපා. 100ක් නෙමේ 1000ක් 10,000ක් දැම්මත් monthly gain එක 50%-100% වගේ මාසෙන් හොයන්න පුළුවන් කියන mindset එකේ නං ඉන්නෙ ඔයා trading කරන්න නෙමේ ඇවිල්ල ඉන්නෙ බූරුව ගහන්න.
    මේකට කිරියෙ ඉන්න trading ඔස්තාර් ජොකියො හිනා වෙන්න පුළුවන්. පුළුවන් නෙමේ හිනා වෙනව 50% 100% monthly gain ගහන්න පුළුවන් කියල. මට හිනා වෙලා කියලත් තියනව. හැබැයි prove කරන්න statement එකක්, myfxbook link එකක් ඉල්ලිවහම මීක් නෑ. එක්කො තව ඇගට කඩා පනිනව. ඒ නිසා අලුතෙන් trading වලට එන එකෙක් හින්ද කියන්නෙ එහෙම මාසෙන් දෙකෙන් account balance double triple ගහන්න හිතාගෙන එන්න එපා. Monthly 2%-5% consistently හැම මාසෙම gain කරන්න පුළුවන් නන්, ඔයා ගොඩක් දුර ඇවිල්ල. ඒකට අර මම කලින් කිවුව strategy එකක් 50% 55% win rate එකකින් master කරන එක ඇති.

    එතකොට $100ක් දැම්මහම මාසෙට 2%ක් කියන්නෙ 2$ යිනෙ. වැඩක් තියනවද? ඔව් වැඩක් නෑ. Trading වලින් දැනෙන income එකක් ගන්න නං ලොකු capital එකක් තියෙන්න ඕන. මේකටත් එළකිරි ඔස්තාර් committee එක හිනා වෙනව. ඒත් යථාර්ථය මේකයි. එහෙම ලොකු investment එකක් කරන්න සල්ලි නැති නිසා ලෝකෙ ගොඩක් traders ලට තියන opportunity එක තමා prop firm trading. මේක ගැන කියන්න ගියත් වෙනම පිටු ගාණක thread එකක්. ඒ නිසා youtube search කරල විස්තර දැනගන්න ඒ ගැන.

    4. ප්‍රධානම දේ money management. Risk reward ratio එක ගොඩක් වැදගත් strategy එකට අනුව. ඒත් ඒකම විතරක් නෙමේ money management එක කියන්නෙ. ඒකත් වෙනම subject එකක් ඒ නිසා ඒකත් ඉගෙනගන්න ඕන.
    Risk reward ratio එක ගැන කියපු නිසා තව එකක් කියනන්. දැනට ඔයා.ඉගෙනගන්න strategy එක ඉගෙනගෙන හැම trade එකකටම 1:2 risk reward ratio එකකින් 50% win rate එකක් එන විදිහට strategy එක් optimize කරගන්න. ඒක ඇයි වැදගත් කියල ඒක කරනකොට ඔයාටම තේරෙයි.

    5. අන්තිම tip එක practice. Trading කියන්නෙ ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් subject එකක් නෙමේ. හැමදාම ඉගෙනගන්න වෙනව. ඔයා ඉගෙනගන්න එකයි practice කරන එකයි නතර කරන්න ඕන කවදහරි ඔයා trading වලින් අයින් වෙනව නං විතරයි. එතකන් හැමදම practice and learning. කොච්චර pro trader කෙනෙක් උනත් ඒක හැමදාම කරන්න වෙනව. ඒක හරියට 100M දුවන sprinter කෙනෙක් එක පාරක් olympic medal එකක් ගත්තට පස්සෙ ආයෙ practice නොකර බලන් ඉන්නෙ නෑනෙ ඊළග olympic එකට යන්න නං දිගටම practice කරන්න ඕන. මේකත් ඒ වගේ.
    එතකොට practice කරන්න තියෙන හොදම විදිහ demo trading නං නෙමේ. Trading simulating. දැන් ඕන තරම් backtesting simulators තියනව. සල්ලි දීල ගන්නත් පුළුවන්. Free දෙන ඒවත් තියනව. ඒ නිසා අනිව ඔයාගෙ strategy එක අවුරුදු ගාණක් පස්සට backtest simulation කරන්න ඕන.
    මේව මොනවද කියල explain කරන්න ගොඩක් කාලයක් යනව ඒ නිසා වචන ටික දීල තියෙන්නෙ search කරල ඉගෙනගන්න.
    අනිත් එක trade කරනකොට trading journal එකක් හදාගන්න ඕන. ඒක අනිව කරන්න ඕන. ඒක හදන හැටිත් search කරල ඉගෙනගන්න පුළුවන්. ඉස්සරහට මම මගෙ youtube channel එකේ මේව ගැන වෙනම content ගෙන්නන්.

    අන්තිමට කියන්න තියෙන්නෙ. දැන් මම මේ කියපු කිසිම දෙයක් මම කියන නිසා පිළිගන්න එපා. ඔයාම මේක කරගෙන යන්න. එතකොට මේ කියන ඒව හරිද ද වැරදිද කියල ඔයාටම experience එකෙන් තේරෙයි
     
    Last edited:

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    අන්තිම ප්‍රශ්නෙ හැර අනිත් ඔක්කොම base වෙන්නෙ ඔයාගෙ experience එකත් එක්ක. ඔය trade කරන trading strategy එක අනුව depend වෙනව. ඒකට කාලයක් යනව. කාලය අඩු කරගන්න and trading optimze කරගන්න tips කියන්නන්.
    1. එක පාරෙන් 80% 90% win rate තියන් strategy හොයන්නවත් ඉගෙනන්න try කරන්න්වත් යන්න එපා. තේරුමක් වෙන්නෙ නෑ. අඩුම 50% 55% winrate එකක් ගන්න පුළුවන්ද බලන්න ඔයා practice කරනකොට strategy එක.
    mama bybit demo trading eka igena ganna ewa analyse kara kara practice karanwa. mata kiyanna puluwanda trading wala aniwareyen igena ganna one wadagath dewal tike loku udawwak
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Risk Management
    Trading Journal (Beginners Only) For test Strategy
    Trading Psychology
    ආතල් එකට Trade කරන්න හිතන්නවත් එපා..
     
    • Like
    Reactions: 6ix9ine

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    mama bybit demo trading eka igena ganna ewa analyse kara kara practice karanwa. mata kiyanna puluwanda trading wala aniwareyen igena ganna one wadagath dewal tike loku udawwak
    Mama ict, eliot wave hama reddama try karala thiyenawa habai ehema lesiyen successful wena method ekak na..
    Method godakin confirm wena entryak adu leverage eka daala trade kaloth witharai tikak hari consistanly successful wenne..
    Ekiyanne loku capital ekak ona..
    Nathan podi ganan hoyala job ekakin ena ganawath enne na, waste of time..
    Risk wadi kaloth thiyana ekath nathi wenawa..

    Oka thama real siddiya..
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    No one can predict the market. Always use risk-to-reward ratio greater than 1:2 for single setup.
    Learn how casinos get profit and apply it to your trading.
    Read Trading in the Zone book.
     
    • Like
    Reactions: 6ix9ine

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    Mama ict, eliot wave hama reddama try karala thiyenawa habai ehema lesiyen successful wena method ekak na..
    Method godakin confirm wena entryak adu leverage eka daala trade kaloth witharai tikak hari consistanly successful wenne..
    Ekiyanne loku capital ekak ona..
    Nathan podi ganan hoyala job ekakin ena ganawath enne na, waste of time..
    Risk wadi kaloth thiyana ekath nathi wenawa..

    Oka thama real siddiya..
    thanks for the advice

    No one can predict the market. Always use risk-to-reward ratio greater than 1:2 for single setup.
    Learn how casinos get profit and apply it to your trading.
    Read Trading in the Zone book.
    thanks
    ------ Post added on Jul 6, 2025 at 9:32 PM
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    FB eka "sam sri" කියලා Search කරපන්. පොරක් ඉන්නවා Course පිටින් නිකන් දෙනවා. සමහර ඒවට සල්ලී ගන්නවා. පොඩි ගනන්.