Trading වලින් ගොඩ යන්න

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    mama bybit demo trading eka igena ganna ewa analyse kara kara practice karanwa. mata kiyanna puluwanda trading wala aniwareyen igena ganna one wadagath dewal tike loku udawwak
    උඩ comment එකේ මම update කරල තියෙනව තව. Bybit කියන්නෙ crypto නෙ. Crypto කළත් forex කළත් මේ හැම එකම අදාළයි.
     
    • Like
    Reactions: 6ix9ine

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    uba ahanne forex gananam,

    oka chat eke kiyanna amarui bn , demo account ekk hadagena calender eka follow karahn

    UK and US hours waladi thamai godakma market move wenne habai
     
    • Like
    Reactions: 6ix9ine

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ඔය සීන් එකට එන්ටර් උනේ 2020 දී ඔය යූ ටියුබ් කාරයො එකෙක්වත් හරියට කියල දෙන්නෙ නෑ වැඩි හරියක් උන්ගෙ course විකුනන්න හදන්නෙ බලනවනම් බලපන් nick shawn කියල යූ ටියුබ් එකේ ඌ course විකුනන් නෑ අනික ඌ මෙච්චර කාලයක් මිලියන ගනන් හොයල තියෙන්නෙ support and resistance වලින්ම විතරයි ඌගෙ videos විතරක් බලපන් ඒ ඇති
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    උබලා Psychology හදා ගන්නේ නැතුව ලොවෙත් බෑ ඕක කරන්න. Funded Account එකක් ගහපන්. Risk management එකක් use karapan. Demo ekak target karala gahala funded challenge ekak gahapan. RR 1:2 OR 1:3 Use කරපන්. Strategy eka demo 100 trades test krpn. Journal එකක් ගහපන්. Lost ඒවල වරද ලියපන් journal එකේ.. Filter කරලා wining rate එක check karaan. Above 65 වගේ නම් ඇති. Phycology පැත්ත බලපන්. Greed fomo එනවා හිත ඇතුලේ.. ඒවා බැලන්ස් කරන්න ඕනේ.. ඒ වගේම trading plan එකක් හදපන්.. plan ekan pita trade krnna epa. Ex daily trade 3. Lost or win ඊට වඩා කරන්නේ නෑ..
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    uba ahanne forex gananam,

    oka chat eke kiyanna amarui bn , demo account ekk hadagena calender eka follow karahn

    UK and US hours waladi thamai godakma market move wenne habai
    Thanks
    ඔය සීන් එකට එන්ටර් උනේ 2020 දී ඔය යූ ටියුබ් කාරයො එකෙක්වත් හරියට කියල දෙන්නෙ නෑ වැඩි හරියක් උන්ගෙ course විකුනන්න හදන්නෙ බලනවනම් බලපන් nick shawn කියල යූ ටියුබ් එකේ ඌ course විකුනන් නෑ අනික ඌ මෙච්චර කාලයක් මිලියන ගනන් හොයල තියෙන්නෙ support and resistance වලින්ම විතරයි ඌගෙ videos විතරක් බලපන් ඒ ඇති
    thanks
    උබලා Psychology හදා ගන්නේ නැතුව ලොවෙත් බෑ ඕක කරන්න. Funded Account එකක් ගහපන්. Risk management එකක් use karapan. Demo ekak target karala gahala funded challenge ekak gahapan. RR 1:2 OR 1:3 Use කරපන්. Strategy eka demo 100 trades test krpn. Journal එකක් ගහපන්. Lost ඒවල වරද ලියපන් journal එකේ.. Filter කරලා wining rate එක check karaan. Above 65 වගේ නම් ඇති. Phycology පැත්ත බලපන්. Greed fomo එනවා හිත ඇතුලේ.. ඒවා බැලන්ස් කරන්න ඕනේ.. ඒ වගේම trading plan එකක් හදපන්.. plan ekan pita trade krnna epa. Ex daily trade 3. Lost or win ඊට වඩා කරන්නේ නෑ..
    thanks

    අන්තිම ප්‍රශ්නෙ හැර අනිත් ඔක්කොම base වෙන්නෙ ඔයාගෙ experience එකත් එක්ක. ඔය trade කරන trading strategy එක අනුව depend වෙනව. ඒකට කාලයක් යනව. කාලය අඩු කරගන්න and trading optimze කරගන්න tips කියන්නන්.
    1. එක පාරෙන් 80% 90% win rate තියන් strategy හොයන්නවත් ඉගෙනන්න try කරන්න්වත් යන්න එපා. තේරුමක් වෙන්නෙ නෑ. අඩුම 50% 55% winrate එකක් ගන්න පුළුවන්ද බලන්න ඔයා practice කරනකොට strategy එක.

    2. Demo account වල practice කරනකොට කොහොමත් සතියෙන් දෙකෙන් සල්ලි deposit කරන්න හිතෙයි. ඒ වගෙම demo trade කරනකොට ඔයා දාන trade ගොඩක් දුරට profit වෙලා පෙන්නනව. ඒකට අහු වෙන්න එපා. අහු උනොත් සල්ලි දාල කෙල් වෙනව. Demo වල වැඩියෙන් profit වෙන්නෙ system එකේ gimmick එකක් නිසා නෙමේ. PPsychological කේස් එකක්. එක explain ක්‍රන්න වෙනම thread එකක් ඕන. ඒක නිස් දැනට ඔහොම හිතාගන්න demo වල එහෙමයි කියල.

    3. 100$ක් දාල මාසෙන් දෙකෙන් $200ක් කරන්න හිතන් ඉන්නව නං වෙන ජොබ් එකක් කරන්න. Trading වලට එන්න එපා. 100ක් නෙමේ 1000ක් 10,000ක් දැම්මත් monthly gain එක 50%-100% වගේ මාසෙන් හොයන්න පුළුවන් කියන mindset එකේ නං ඉන්නෙ ඔයා trading කරන්න නෙමේ ඇවිල්ල ඉන්නෙ බූරුව ගහන්න.
    මේකට කිරියෙ ඉන්න trading ඔස්තාර් ජොකියො හිනා වෙන්න පුළුවන්. පුළුවන් නෙමේ හිනා වෙනව 50% 100% monthly gain ගහන්න පුළුවන් කියල. මට හිනා වෙලා කියලත් තියනව. හැබැයි prove කරන්න statement එකක්, myfxbook link එකක් ඉල්ලිවහම මීක් නෑ. එක්කො තව ඇගට කඩා පනිනව. ඒ නිසා අලුතෙන් trading වලට එන එකෙක් හින්ද කියන්නෙ එහෙම මාසෙන් දෙකෙන් account balance double triple ගහන්න හිතාගෙන එන්න එපා. Monthly 2%-5% consistently හැම මාසෙම gain කරන්න පුළුවන් නන්, ඔයා ගොඩක් දුර ඇවිල්ල. ඒකට අර මම කලින් කිවුව strategy එකක් 50% 55% win rate එකකින් master කරන එක ඇති.

    එතකොට $100ක් දැම්මහම මාසෙට 2%ක් කියන්නෙ 2$ යිනෙ. වැඩක් තියනවද? ඔව් වැඩක් නෑ. Trading වලින් දැනෙන income එකක් ගන්න නං ලොකු capital එකක් තියෙන්න ඕන. මේකටත් එළකිරි ඔස්තාර් committee එක හිනා වෙනව. ඒත් යථාර්ථය මේකයි. එහෙම ලොකු investment එකක් කරන්න සල්ලි නැති නිසා ලෝකෙ ගොඩක් traders ලට තියන opportunity එක තමා prop firm trading. මේක ගැන කියන්න ගියත් වෙනම පිටු ගාණක thread එකක්. ඒ නිසා youtube search කරල විස්තර දැනගන්න ඒ ගැන.

    4. ප්‍රධානම දේ money management. Risk reward ratio එක ගොඩක් වැදගත් strategy එකට අනුව. ඒත් ඒකම විතරක් නෙමේ money management එක කියන්නෙ. ඒකත් වෙනම subject එකක් ඒ නිසා ඒකත් ඉගෙනගන්න ඕන.
    Risk reward ratio එක ගැන කියපු නිසා තව එකක් කියනන්. දැනට ඔයා.ඉගෙනගන්න strategy එක ඉගෙනගෙන හැම trade එකකටම 1:2 risk reward ratio එකකින් 50% win rate එකක් එන විදිහට strategy එක් optimize කරගන්න. ඒක ඇයි වැදගත් කියල ඒක කරනකොට ඔයාටම තේරෙයි.

    5. අන්තිම tip එක practice. Trading කියන්නෙ ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් subject එකක් නෙමේ. හැමදාම ඉගෙනගන්න වෙනව. ඔයා ඉගෙනගන්න එකයි practice කරන එකයි නතර කරන්න ඕන කවදහරි ඔයා trading වලින් අයින් වෙනව නං විතරයි. එතකන් හැමදම practice and learning. කොච්චර pro trader කෙනෙක් උනත් ඒක හැමදාම කරන්න වෙනව. ඒක හරියට 100M දුවන sprinter කෙනෙක් එක පාරක් olympic medal එකක් ගත්තට පස්සෙ ආයෙ practice නොකර බලන් ඉන්නෙ නෑනෙ ඊළග olympic එකට යන්න නං දිගටම practice කරන්න ඕන. මේකත් ඒ වගේ.
    එතකොට practice කරන්න තියෙන හොදම විදිහ demo trading නං නෙමේ. Trading simulating. දැන් ඕන තරම් backtesting simulators තියනව. සල්ලි දීල ගන්නත් පුළුවන්. Free දෙන ඒවත් තියනව. ඒ නිසා අනිව ඔයාගෙ strategy එක අවුරුදු ගාණක් පස්සට backtest simulation කරන්න ඕන.
    මේව මොනවද කියල explain කරන්න ගොඩක් කාලයක් යනව ඒ නිසා වචන ටික දීල තියෙන්නෙ search කරල ඉගෙනගන්න.
    අනිත් එක trade කරනකොට trading journal එකක් හදාගන්න ඕන. ඒක අනිව කරන්න ඕන. ඒක හදන හැටිත් search කරල ඉගෙනගන්න පුළුවන්. ඉස්සරහට මම මගෙ youtube channel එකේ මේව ගැන වෙනම content ගෙන්නන්.

    අන්තිමට කියන්න තියෙන්නෙ. දැන් මම මේ කියපු කිසිම දෙයක් මම කියන නිසා පිළිගන්න එපා. ඔයාම මේක කරගෙන යන්න. එතකොට මේ කියන ඒව හරිද ද වැරදිද කියල ඔයාටම experience එකෙන් තේරෙයි
    bohoma sthuthi me tika watinwa
    ------ Post added on Jul 6, 2025 at 10:04 PM
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Machan Lot

    අන්තිමට කියන්න තියෙන්නෙ. දැන් මම මේ කියපු කිසිම දෙයක් මම කියන නිසා පිළිගන්න එපා. ඔයාම මේක කරගෙන යන්න. එතකොට මේ කියන ඒව හරිද ද වැරදිද කියල ඔයාටම experience එකෙන් තේර5

    3. මචන් උබ යූස් කරපු lot size එක කීයද.. මේකට කොහොමත් එකග නෑ.. ඊට වඩා දෙයක් කරගන්න පුලුවන්. ඔයා Forex දැනට කරන කෙනෙක්ද?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    අවුරුඩු ගනක් කරනව හැබැයි එකකවත් එහෙම සෙට් කියනඩ බෑ, මනී මැනේජ්මන්ට් තමා ගේම මාටින්ගෙල් කරන්ඩම වෙනව නැත්තන් ඔහේ ප්‍රොෆිට් විතරෛ ගේන් එකක් නෑ , තනිකරම ගැම්බ්ලින් එකක් වගේ :confused:
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Daily Drawdown එක මොක වුනත් End of week Profit වෙන්න ඕනේ.. හරි Trading Plan එකකට Play කරනවා නම් කිසිම අවුලක් නෑ.. indicators වැඩක් නෑ..ඒවා බලලා Trade කරන්න බෑ.. ගන්න Entry Point එකේ ඉදන්ම Logical වෙන්න ඕනේ. Entry එක ගන්න Logical Reason එකක් තියෙන්නෙ ඕනේ. ඒක ඇතුලේ Follow කරන Strategy එකේ Comfirmation තියෙන්නෙ ඕනේ.. අඩුම confirmation 7k වත්. නැතුව indicators බලලා ගැම්බිලින් කරලා අඩන්න තමා වෙන්නේ..
     
    • Like
    Reactions: vj3660 and 6ix9ine

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    Machan Lot

    3. මචන් උබ යූස් කරපු lot size එක කීයද.. මේකට කොහොමත් එකග නෑ.. ඊට වඩා දෙයක් කරගන්න පුලුවන්. ඔයා Forex දැනට කරන කෙනෙක්ද?
    LOT SIZE එක Account balance එක අනුව වෙනස් වෙනව. අනික මාසෙකට කොච්චර percentage එකකින් gain වෙනවද කියන එක lot size එක මත විතරක් depend වෙන්නෙ නෑ.
    3ට එකඟ නෑ කියන්නෙ ඔයාගෙ strategy එකෙන් trade කරල දිගටම consistently හැම මාසෙම ඒ gain එකම තියනවද? ඒ කිවුවෙ 50%100%ක් වගේ accouts double වගේ කරගෙන තියනවද ඔයාගෙම experience එකෙන්ම?

    නැත්තං කවුරුහරි කියන ඒව අහල දැකල එහෙම නැත්තං ඇහැට පේන number දැකල නිකන් හිතුලුවට එහෙම නෑ ඊට වඩා පුළුවන් ඇති කියල හිතල මගෙන් අහන එකක්ද?
    ඔයාට මාසෙට account balance double කරගන්න පුළුවන් නං එහෙම නැත්තන් ඒ ආසන්නෙට හැම මාසෙම gain වෙනව නං ඔයාගෙ strategy එකට අනුව, කරගෙන යන්න. ඕක trade කරන 99%කට හරියන් නෑ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    ට්‍රෙඩින් කියන්නෙම ඩිසිපීලින් බන්. ඔක ලොකු කතාවක්. :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අන්තිම ප්‍රශ්නෙ හැර අනිත් ඔක්කොම base වෙන්නෙ ඔයාගෙ experience එකත් එක්ක. ඔය trade කරන trading strategy එක අනුව depend වෙනව. ඒකට කාලයක් යනව. කාලය අඩු කරගන්න and trading optimze කරගන්න tips කියන්නන්.
    1. එක පාරෙන් 80% 90% win rate තියන් strategy හොයන්නවත් ඉගෙනන්න try කරන්න්වත් යන්න එපා. තේරුමක් වෙන්නෙ නෑ. අඩුම 50% 55% winrate එකක් ගන්න පුළුවන්ද බලන්න ඔයා practice කරනකොට strategy එක.

    2. Demo account වල practice කරනකොට කොහොමත් සතියෙන් දෙකෙන් සල්ලි deposit කරන්න හිතෙයි. ඒ වගෙම demo trade කරනකොට ඔයා දාන trade ගොඩක් දුරට profit වෙලා පෙන්නනව. ඒකට අහු වෙන්න එපා. අහු උනොත් සල්ලි දාල කෙල් වෙනව. Demo වල වැඩියෙන් profit වෙන්නෙ system එකේ gimmick එකක් නිසා නෙමේ. PPsychological කේස් එකක්. එක explain ක්‍රන්න වෙනම thread එකක් ඕන. ඒක නිස් දැනට ඔහොම හිතාගන්න demo වල එහෙමයි කියල.

    3. 100$ක් දාල මාසෙන් දෙකෙන් $200ක් කරන්න හිතන් ඉන්නව නං වෙන ජොබ් එකක් කරන්න. Trading වලට එන්න එපා. 100ක් නෙමේ 1000ක් 10,000ක් දැම්මත් monthly gain එක 50%-100% වගේ මාසෙන් හොයන්න පුළුවන් කියන mindset එකේ නං ඉන්නෙ ඔයා trading කරන්න නෙමේ ඇවිල්ල ඉන්නෙ බූරුව ගහන්න.
    මේකට කිරියෙ ඉන්න trading ඔස්තාර් ජොකියො හිනා වෙන්න පුළුවන්. පුළුවන් නෙමේ හිනා වෙනව 50% 100% monthly gain ගහන්න පුළුවන් කියල. මට හිනා වෙලා කියලත් තියනව. හැබැයි prove කරන්න statement එකක්, myfxbook link එකක් ඉල්ලිවහම මීක් නෑ. එක්කො තව ඇගට කඩා පනිනව. ඒ නිසා අලුතෙන් trading වලට එන එකෙක් හින්ද කියන්නෙ එහෙම මාසෙන් දෙකෙන් account balance double triple ගහන්න හිතාගෙන එන්න එපා. Monthly 2%-5% consistently හැම මාසෙම gain කරන්න පුළුවන් නන්, ඔයා ගොඩක් දුර ඇවිල්ල. ඒකට අර මම කලින් කිවුව strategy එකක් 50% 55% win rate එකකින් master කරන එක ඇති.

    එතකොට $100ක් දැම්මහම මාසෙට 2%ක් කියන්නෙ 2$ යිනෙ. වැඩක් තියනවද? ඔව් වැඩක් නෑ. Trading වලින් දැනෙන income එකක් ගන්න නං ලොකු capital එකක් තියෙන්න ඕන. මේකටත් එළකිරි ඔස්තාර් committee එක හිනා වෙනව. ඒත් යථාර්ථය මේකයි. එහෙම ලොකු investment එකක් කරන්න සල්ලි නැති නිසා ලෝකෙ ගොඩක් traders ලට තියන opportunity එක තමා prop firm trading. මේක ගැන කියන්න ගියත් වෙනම පිටු ගාණක thread එකක්. ඒ නිසා youtube search කරල විස්තර දැනගන්න ඒ ගැන.

    4. ප්‍රධානම දේ money management. Risk reward ratio එක ගොඩක් වැදගත් strategy එකට අනුව. ඒත් ඒකම විතරක් නෙමේ money management එක කියන්නෙ. ඒකත් වෙනම subject එකක් ඒ නිසා ඒකත් ඉගෙනගන්න ඕන.
    Risk reward ratio එක ගැන කියපු නිසා තව එකක් කියනන්. දැනට ඔයා.ඉගෙනගන්න strategy එක ඉගෙනගෙන හැම trade එකකටම 1:2 risk reward ratio එකකින් 50% win rate එකක් එන විදිහට strategy එක් optimize කරගන්න. ඒක ඇයි වැදගත් කියල ඒක කරනකොට ඔයාටම තේරෙයි.

    5. අන්තිම tip එක practice. Trading කියන්නෙ ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් subject එකක් නෙමේ. හැමදාම ඉගෙනගන්න වෙනව. ඔයා ඉගෙනගන්න එකයි practice කරන එකයි නතර කරන්න ඕන කවදහරි ඔයා trading වලින් අයින් වෙනව නං විතරයි. එතකන් හැමදම practice and learning. කොච්චර pro trader කෙනෙක් උනත් ඒක හැමදාම කරන්න වෙනව. ඒක හරියට 100M දුවන sprinter කෙනෙක් එක පාරක් olympic medal එකක් ගත්තට පස්සෙ ආයෙ practice නොකර බලන් ඉන්නෙ නෑනෙ ඊළග olympic එකට යන්න නං දිගටම practice කරන්න ඕන. මේකත් ඒ වගේ.
    එතකොට practice කරන්න තියෙන හොදම විදිහ demo trading නං නෙමේ. Trading simulating. දැන් ඕන තරම් backtesting simulators තියනව. සල්ලි දීල ගන්නත් පුළුවන්. Free දෙන ඒවත් තියනව. ඒ නිසා අනිව ඔයාගෙ strategy එක අවුරුදු ගාණක් පස්සට backtest simulation කරන්න ඕන.
    මේව මොනවද කියල explain කරන්න ගොඩක් කාලයක් යනව ඒ නිසා වචන ටික දීල තියෙන්නෙ search කරල ඉගෙනගන්න.
    අනිත් එක trade කරනකොට trading journal එකක් හදාගන්න ඕන. ඒක අනිව කරන්න ඕන. ඒක හදන හැටිත් search කරල ඉගෙනගන්න පුළුවන්. ඉස්සරහට මම මගෙ youtube channel එකේ මේව ගැන වෙනම content ගෙන්නන්.

    අන්තිමට කියන්න තියෙන්නෙ. දැන් මම මේ කියපු කිසිම දෙයක් මම කියන නිසා පිළිගන්න එපා. ඔයාම මේක කරගෙන යන්න. එතකොට මේ කියන ඒව හරිද ද වැරදිද කියල ඔයාටම experience එකෙන් තේරෙයි
    මාසෙට 2% ක් හොයන්න මොකටද බන් ඉතින් ඕක කරන්නෙ? Money market account එකක වගේ නිකන් දාලා තිබ්බත් ඔයිට ආසන්න ගානක් එනවනෙ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මාසෙට 2% ක් හොයන්න මොකටද බන් ඉතින් ඕක කරන්නෙ? Money market account එකක වගේ නිකන් දාලා තිබ්බත් ඔයිට ආසන්න ගානක් එනවනෙ.
    Trading වල ලොකුවටම ඉන්න සෙට් එක ඒ කියන්නෙ ලොකු investment එකක් කරල තියන උන් over 100K 1M USD හෝ ඊට වඩා, උන් focus කරන්නෙ 1% 2% ,යි මාසෙට. Trading වල consistently ඉන්න නං මේක තමා ගාණ. ඊට වඩා ලොකු percentage එකකින් gain කරගෙන consistently ඉන්න උන් කීයෙන් කී දෙනාද ඉන්නෙ කියල හොයල බලන්න ඉතින් පොඩි research එකක් කරල.
    Trading වලට ආපු මුල් කාලෙ අපිත් හිතුවෙ ඔහොම තමා ඉතින් ලොකු percentage gain ගන්න පුළුවන් කියල තමා. ඒත් ඒක reality එක නෙමේ. Trading වලින් ගේමක් ගහන්න ලොකු investment එකක් ඕන. ඒක තමා අනිත් reality එක. $100 $200 1000ක් වගේ ඇති කියල හිතන් ඉන්න උන් ඉන්නෙ සමනළ ලෝකෙක loop එකක හිර වෙලා වගේ ඉස්සර මමත් හිතන් හිටියෙ ඒ වගෙ පොඩි ගාණක් දැම්මහම ඇති මාසෙට ගේමක් ගහන්න කියල.

    දැන් ආයෙත් කියන්නෙ මම මේ කියන දේවල් මම කියනවට පිළිගන්න එපා. Trading කියන එක කරන උන් බක පණ්ඩිතයි. ඒක තවත් එක reality එකක්. තව trader කෙනෙක් කියන ඒව පිළිගන්න උන් සූදානම් නෑ. තමං තමා වැඩ්ඩ වගේ ඉන්නෙ. මම කතා කරල තියන ගොඩක් traders ල එහෙමයි. ඒකට එක හේතුවකුත් තියනව. තමාගෙ experience base එක මත තමා තමං කතා කරන්නෙ සහ ideas කියන්නෙ.
    මම කතා කරන්නෙ මගෙ experience මට්ටමෙන්.
    ඒක නිසා මම කියන දේවල් පිළිගන්න එපා. Experience කරලම බලන්න. එතකොට තමා තේරෙන්නෙ.
     
    Uba kiyana eka hari. Mama trading walata wiruddat okane. Oka thani suduwak.