https://www.facebook.com/Anticipators
https://t.me/Anticipatos
Anticipators YouTube Channel
https://www.anticipators.lk/info/
https://www.anticipators.lk/
#මේ program/ Course එක මොකක්ද?
මේක trader training program එකක්
#මේකත් දවසෙන් කෝටි කෝටිපති ව බිහි කරන binary option , ජරා Forex කුණු ගොඩක්ද?
100% නැත මේකෙ content එක fundamental and pure price action ,macroeconomic මූලික කරගත් පාටමාලවක්
#මේකෙ උගන්නන්නෙ forex විතරද?
නැත,මේකෙ උගන්නන්නෙ macroeconomic fundamentals and price action ඔයාලට ඕනම financial industry එකක හරියට දැන්ගෙන හරි තැන trade කරන්න පුළුවන්.
# මොනාද involve වෙන්න පුළුවන් financial markets?
Forex ,Stock Market , Share markets, Future markets ,Cryptos ,commodities
#කොහොමද ඔයා උගන්වන දේ හරිද කියල දැනගන්නෙ?
මගේ YouTube channel එක තියෙනවා එකේ වීඩියෝස් තියනවා මම personal උගන්නන අයත් එක්ක ඒගොල්ලොත් එක්ක කරපු වීඩියෝ තියෙනවා අනික මම මේ උගන්වන content එක YouTube එකේ හෝ Internet එකේ ඔයාට හරියට ඉගෙන ගන්න තැනක් තාම English වලින්වත් නැහැ
#සල්ලි ගෙවලා විතරද ඉගෙන ගන්න පුළුවන්
අපෝ නැහැ. දන්න අය දන්නවා මම පැය ගණන් ඒගොල්ලන්ට කියලා දෙනවා ඒගගොල්ලන් කරන වැරදියි දකින විදිහ වැරදි.ගොඩක් videos YouTube එකක් තියෙනවා . ඕනම කෙනෙක්ට මාව contact කරගෙන ඒගොල්ලන්ගෙ Trades ගැන මගෙත් එක්ක කතා කරන්න පුළුවන්.trading ගැන හැම දෙයක්මම
#මේකත් එක දවසෙන් කෝටිපතියෝ කරන වැඩක් ද නැත්තං මාසෙන්?
අපෝ නැහැ මේක මාස 4 program එකක්. මම හිතන මේ දේවල් කියලා දෙන්න අඩුම මාස හතරක් වත් යනවා කියලා.
#මේක අලුත් කෙනෙක්ටත් වටිනවද ?
ඒක ගොඩක් වටිනවා. මොකද මටත් ලේසියි මොකද එළියෙන් කුණුගොඩවල් ඉගෙනගෙන ඇවිල්ල නැති නිසා
#පරණ trading කරපු පුරුදු කෙනෙක්ට කොහොමද මේක වටින්නේ ?
මම හිතනවා ඒගොල්ලන්ට තේරෙනවා content එක දැක්කහම මේක කොච්චර වැදගත්ද කියලා
# එකපාර විතරද සල්ලි ගෙවන්න පුළුවන්
නැහැ ඔයාට ඕනා නම් දෙපාරකට ගෙවන්නත් පුළුවන්
මේකෙ වැදගත්ම දේ මොකක්ද?
මේ උගන්නන content එක සහ දැකීම වෙනස් කරන එක.එක එක්කෙනාගේ personalities වෙනස් ඒ ඒගොල්ලො හිතන විදිහ දකින විදිහ වෙනස් නිසා ඒගොල්ලන හරි විදිහට optimize කරන්න ඕනා ,මං හිතනවා මට ඒ වැඩේ සෑහෙන්න්න දුරට හොඳට කරන්න පුළුවන් කියලා එයාව හොඳට තේරුම් අරගෙන
ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුනේ?
ඇත්තටම හිතලා කරපු දෙයක් නෙවෙයි ගොඩක් Request ආවා, ඒගොල්ලන්ට තැනින් තැන් කියලා දෙන්න ගියාම ඒගොල්ලන්ට එක තේරුම් ගන්න අමාරු වෙනවා මොකද මේක එක් නිකං chain එකක් වගේ මුල ඉඳන් හරියට කරන්නේ ඕන ඒ නිසා තමයි මුල ඉඳන් හරියට කරන්න මේ program එක කරන්න හිතුවේ
එහෙම නම් ඇයි මේකට සල්ලි ගන්න හිතුවේ ?
මට මේ දේවල් ටික ඉගෙන ගන්න ඔයාල ගෙවන මුදල වගේ සිය ගුණයක් විතර වගේ වියදම් වුණා .ඒකත්් පැත්තකින් දාමුකෝ මාස හතරක් එක දිගට උගන්වන එකත් ලේසි දෙයක් නෙමෙයි මගේ කාලය ශ්‍රමය සෑහෙන ප්‍රමාණයක් මේකට වැය කරන්න වෙනවා.ඔයාලගේ හැමෙ රුපියලකටම වටිනාකමක් දෙන්න මම පොරොන්දු වෙනවා
Full time Trader වෙන්න පුළුවන්ද මේකෙන් ?
අනිවාර්යෙන්ම මම එඑතැනට වෙනකම්ම ගොල්ලන් guide කරනවා අන්තිමට ඕගොල්ලන්ට ම තේරෙයි මොකක්ද කරන්න ඕනි කියල
Contact Number
071 760 7778