traffic පොලිසියෙන්very 1Km IN SRI LANAKA

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    traffic පොලිසියෙන්very 1Km IN SRI LANAKA

    machan la ....


    ඇයි දැන්
    traffic පොලිසියෙන් හැම මුලකම ඉනේ ....හැම 1km පාරක්ම , හැම අතරු පාරක්ම ඉන්නවා.....හැබැයි නවත්තන්නේ පොඩි tthree wiler , motor cycle වීතරයි....ඒ මදිවට මහා රැ දැන් අහු මුළුවල ඉන්නවා , නවත්වන්න බැරී place wala..සමහර අතුරුපරවල් , ......( TARFFIC INA, ) අඩුම තරමින් OFFICER LA 5-6 K , POLICE VEHICLE එකක් තියනවා නම් බය නැ......අඩුම තරමින් TRAFFIC BIKE වත් නැ .....තියන්නේ මොකක් හරී bike.......වැඩිම උනොත් OFFICER LA DANAYI....


    please share your advice and expediencies
     

    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    mama church Queen of Angels' Rawatawatte church ekke social wada karanne... mawa church ekkata yaddi eka isaraha nawathuwa... mage maduruwa nawathala mage ekke registration na kiwwa, hena case ekkak adda... hodatama beela hitiye ra 1.30 ta withara... passe man kiwwa church ekke bike ekka kiyala... passe yanna dunna... hari kathai wade... ape gedara isaraha idan apiwama liyanna hadanawa, auwlak na, api register karanna dala thibune... dan nam ehemama police na... mama nam kamathi na church ekka, temple ekkak isaraha idan beegana dada liyana ekka...

    meka wune dogak dawas dan.. awrudu 2k ta kalin, dan nam police ekka idala hitala church ekka isaraha innawa... beelada nam danne na :oo:
     
    • Like
    Reactions: flag au:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Unta december 31st walata kalin target denawa cover karaganna....:D



    mama hethana...loku cause eka.....mama dana oyala pathe inawa da kiyala...dan wasangathayak wageee....olloma document tibunhama mokak hare ?k adala , loyanama thama try eka
     

    reched

    Member
    Aug 28, 2012
    32
    1
    0
    Ow ban. oya pakayala reta pare ennawa podi torch akakuth aragena lagata anakan penne ne. giya mase mama trinco gihin anakota re 11ta withara habarana hariyedi akak parata penna torch akakuth aragena thawa tiken yatawenawa. adugane reflector jacket akakwath ne pakayala laga. mata nawathwanna welawak thibuneth ne, hukaganilla kiyala mama nawaththanne nethiwama awa.
     
    • Like
    Reactions: PMUB

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    gaana kapaganna tamai godakma welawata......
    jarama case 1 tamai maha re mun kohe hari mullakata wela edala eka paarama paarata panina 1...
    maase antima hariyedi wadi wenne unge target cover karaganna.....
    jaraa jathiya... traffic jathiya.....
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මාව ඊයෙත් ඇල්ලුවා බං සීට් බෙල්ට් නැතුව ගිහිල්ල. :(
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ohoma daanawa ban hitapu gaman... minissu hithanneth neathi welawala thamai daanne.. maawath ahuwuna masa 2kata kalin kaha hiren nethuwa paara maaru wela
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    macahn...ape komada denek ina kota , traffic bike or any police vehicle nathi kota maha ra mee real or fake policemen la da kiyala danagana kohomafa ???????


    1.
    mokakda ape pathen thiyana protection eka

    2. eyalata mokak hare monthly target ekak ekak thiyanawada ?

    3. ape dura gamanak yana kotha aluwoth , maha ra machan again driving leisen gana uda wena kan ina oneee.........(etin meka partical da ?) natham again thawa trip ekak wage
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මාව ඊයෙත් ඇල්ලුවා බං සීට් බෙල්ට් නැතුව ගිහිල්ල. :(


    oyata meka una oyage living araea ekada ? natham wena koha hari da ?


    etin ewalawema dada gewana bari nam oya mokada karana......(mama kisima policemen kenk da dela la, habai ekama eka parak mage illuwa..



    eyala dada kolya kisima deyak tharungana bare vedehata liyana eka tharuma mokakda ?
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Ow ban. oya pakayala reta pare ennawa podi torch akakuth aragena lagata anakan penne ne. giya mase mama trinco gihin anakota re 11ta withara habarana hariyedi akak parata penna torch akakuth aragena thawa tiken yatawenawa. adugane reflector jacket akakwath ne pakayala laga. mata nawathwanna welawak thibuneth ne, hukaganilla kiyala mama nawaththanne nethiwama awa.


    ubata mokada unaaa......eka thamai ban palu road ekak balala eka parata paninawa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ට්‍රැෆික් බයික් එකක් නැතුව ට්‍රැෆික් කාරයෙක් ඉන්නව නම් නවත්තන්න ඕන නෑනේ මම දන්න විදියට.. ට්‍රැෆික්කාරයො කොහොමත් ඉන්නෙ අතුරු පාරවල් වල තමා.. උන්ට එතකොට වැඩේ ලේසියිනේ.. නැත්නම් දැක්ක ගමන් ළඟම තියෙන කඩේට යනව බයික් එක නවත්තලා අපේ එවුන්..:rofl: තනි පොලිස්කාරයෙක් ඉන්නවා නම් උඹ කොහොමත් බයික් එක නවත්තන්න එපා.. එහෙම ඌට නවත්තන්න අයිතියක නෑ.. අනිත් දේ තමයි මචං අපි ට්‍රැෆික්කාරයෙක්ට අහුවුනොත්.. ොඩක් වෙලාවට උන් අපේ වාහන බලපත්‍ර අරගෙන යනවා අපිට පොලීසියට එන්න කියලා.. උඹ ලොවෙත් දෙන්න එපා.. කෙලින්ම උඹ ඌ ඉස්සරහම කෝල් එකක් ගනිං මහ තැනට.. උගේ නම්බර් එකත් එක්කම සීන් එක කියපං.. ඌ එතනින්ම ඉවරයි..:rofl: මම නම් තාම එක සැරයක්වත් අහුවෙලා නෑ.. මම ගෙදර යන වෙලාවට ට්‍රැෆික් මාමල නෑ.. දවසක් හිටියා.. ඒ හිටියෙ පාරෙන් එහා පැත්තෙ..:lol:

    මේ පොලිස් නීතිය.. අපිට බෑ.. උන්ට විතරයි.. ගෙරි හැත්ත..:growl:
    attachment.php

    298315_148143245327506_111952780_n.jpg